1. NEMISIS

    ලෙචෙක් උනා කියලා එයාගෙ ගෝලයෙක් නොවෙන අය එ&#351

    මම වැඩ කරපු එකෙක්වත් එහෙම මිස්ට කෑල්ල දාල නම් කතා කරලා නැහැ කෙලින්ම නම විතරයි
  2. NEMISIS

    සිවිලිමේ ඇතුලේ බබර කුඩුවක් හදල.

    හදුන් කූරු වගේ ඒවට ඕකුන් මැරෙන්නෙ නැහැ සීලිමෙන් ඒ තරම් හුලන් ඇතුලට යන්නෙ එන්නෙ නැති නිසා මෝටීන් වගේ එකක් හොදටම සීලිම ඇතුලෙ පිරෙන්න වගේ ගැහුවොත් හරියාවි කියලා හිතනවා සාමාන්‍යෙෙන් අපේ පැති වල නම් කරන්නෙ යටින් මහා ගිනිමැලයක් ගහල ඊට උඩින් අමු කොල තියන අතු කීපයක් දාන එක, මේකෙන් මහා දුමක් හැදෙනවා...
  3. NEMISIS

    ලෙචෙක් උනා කියලා එයාගෙ ගෝලයෙක් නොවෙන අය එ&#351

    ඕකෙ තව පැත්තක් තියනවා,මටත් කිසි කෙනෙකුගෙන් සර් කියලා කියවගන්න නම් ඕන නැහැ මම ඉලෙක්ට්‍රොනික් ගැන එහම කතා කරන ෆේස්බුක් ගෘෘප් එකක අහන ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට උත්තර දෙනවා, ඒක කරන්නෙ මගේ ආතල් එකට මගේ වෙලාව වියදම් කරගෙන එතකොට ගොඩක් ඉස්කෝලෙ යන එවුන් එහෙම මැසෙන්ජර් ඇවිත් සමහර ඒව අහනවා අහන්නෙ මෙහෙම මචන්...
  4. NEMISIS

    ලක්ෂ්මන් කදිරගාමර්

    අර ටෝක් විත් චතුර එකට ආපු බුද්ධි අංශෙ කෙනා කියනවා නේද මේක වෙන්න කලින් කියලා තිවුනා කියලා මම හිතන්නෙ කවදාවත් ස්නයිපර් කෙනෙක්ව යූස් කරයි කියලා හිතන්න නැතිව ඇති සූසයිඩ් බොම්බර් කෙනෙක් එයි කියලා ආරක්‍ශාව දීල තියන්න ඇති ඒත් ස්නයිපර් කෙනෙක් වලක්වන්න වෙනම ගේමක් දෙන්න වෙනවානේ
  5. NEMISIS

    කණ්ණාඩියකට සුපර් ග්ලූ වැටුනොත්

    වීදුරු කණ්නාඩියක් නම් හෙමීට සූරලා යවන්න පුලුවන්, ප්ලාස්ටික් එකක් නම් ආසාව අත්ඇර ගනින් ලෝහ වල නම් සුපර්ග්ලූ වැටුනම කරන්නෙ රත් කරලා පිහදාල යවන එක, කණ්නාඩිය නටන උණු වතුරෙ එබුවොත් වගේ ඕක ටිකක් මෙල්ට් වෙලා අයින් කරගන්න පුලුවන් වෙයි(හැබැයි මම කරලා නැහැ ඒක නිසා වෙන හානි ගැන වග කියන්නෙ නැහැ) සුපර් ග්ලූ...
  6. NEMISIS

    ඇයි බිංකුණ්ඩො නටන්නෙ?

    මම නම් දැකල තියන එක පූසෙක්වත් කැරපොත්තන්ව කන්නෙ නැහැ කටින් හපලා එලියට දානවා
  7. NEMISIS

    ඔය ටික කාලෙ ඇතිද?

    :yes::yes: Confirmed See highlighted
  8. NEMISIS

    Tourism වලට ඉස්සරහට මොනා වෙයි ද

    ගොඩක් රෙපියුටඩ් ඒව හරි ඒවගේ ලොකු කම්පැනි වලින් මැනේජ්මන්ට් එක කරන රෙස්ටුරන්ට් සහ හොටෙල් වල ඔය කේස් එක නැහැ ගොඩක් ෆොරිනර්ස් ඔන්ලි කියලා තියෙන්නෙ තනි කෙනෙක් වගේ කරන් යන සාමානයෙන් ටිකක් පොඩි සහ මීඩියම් ස්කේල් හොටෙල් වල තමයි අපිට අරිනවා කිවුවට අපේ උනුත් තැනකට ගියාම ඉන්න දන්නෙ නැහැ බීලා ඉන්න දන්නෙ...
  9. NEMISIS

    නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට

    :yes::yes: ලයිට් ගන්න ෆෝම් එක දුන්නම දෙනවා කොලයක් තියෙන්න ඕන ටික සේරම තියන L Iron එක හයි කරලා හෝ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් නම් උන්ගෙ U බෝල්ට් එක දාන්න ස්ලැබ් එකේ ඇන්කර් බෝල්ට් එකක් හරි හයි කරලා තියන්නෙ ඕන Fuse board/Distribution board හයි කරලා මේන් ස්විච් ට්‍රිප් ස්විච් හයි කරලා තියෙන්න ඕන...
  10. NEMISIS

    Fuck you techlead

    මම කිවුවෙ අපි කරපු උදාහරනයක්, ඔතන කිසිම වෙලාවක ටෙක්ලීඩ් වත් ඩිවලොපර් වත් UI/UX ඩිසිශන් ගන්නෙ නැහැ. ඒකට වෙනම UI/UX ඩිසයිනර්සලා ඉන්නවා උන්ගෙ ඩිසයින් එක තමයි අපි කරන්නෙ හැබැයි ටෙක්නිකල් ඩිසිශන් ටෙක්ලීඩ් ගන්න ඕන ඒක සම්පූර්ණයෙන්ම ටෙක්ලීඩ් ගෙ ඔපීනියන් මත යන්නත් පුලුවන් එහෙම නැත්නම් කලබරේටිව් ඩිසිශන්...
  11. NEMISIS

    Fuck you techlead

    :yes::yes: මට ඕන තරම් මුනගැහිලා තියනවා වැඩේ බැරි උනාම ඔය වගේ බයිලා ගහන එවුන් ඕන තරම් මගේ ෆීල්ඩ් එකේ එකෙක්නම් මම කරලා පෙන්නනවා කරන විදිය, මමත් දන්නෙ නැත්නම් ඉගෙන ගෙන හරි කරලා පෙන්නනවා
  12. NEMISIS

    Fuck you techlead

    ඔය කියන්නෙ UI UX කියලා කියන්නෙ User Experience එකට අදාල දේවල්නේ බටන් පොසිශන් කලර්ස් ඇනිමේශන් අරවා මේව නේ තව ඩීටේල් යනවා නම් ඇනිමේශන් Curve එකේ ඉදන් හිත්න ඕන UX වලදි හොදම උදාහරනයක් කියන්නම්(මේක ඇත්තටම අපි කරපු දෙයක්) සාමාන්‍යෙන් රවුන්ඩඩ් කෝර්නර් එකක් ඩිසයින් එකේ දැක්කගමන් හදන්නෙ border radius...
  13. NEMISIS

    Fuck you techlead

    Depends සාමාන්‍යෙන් එක්ස්පීරියන්ස් එක කියලා අවුරුදු ගානට වඩා කරලා තියන ප්‍රොජෙක්ට් වල කම්ප්ලෙක්සිටි එක තමයි ටෙක්ලීඩ් කෙනෙක් වෙන්න වැදගත් සාමාන්‍යෙන් අවුරුදු පහක් හයක් විතර යනවා ලංකාවෙ රෙපියුටබල් කම්පැනි එකක ATL කෙනෙන් වෙන්නත් ඒක්සෙප්ශනල් ඩයල් ඉන්නවා මීට අඩු කාලෙන් වෙන, ඒ ඉතින් අතලොස්සයි පොඩි...
  14. NEMISIS

    Fuck you techlead

    උඹ කොයි තරම් එක්ස්පීරියන්ස් තියනවද ටෙක්ලීඩ්ගෙ එක්ස්පීරියන්ස් එක කොයි තරම්ද සහ ඌ වෙන ෆීල්ඩ් එකක ඉදලා ආපු එකෙක්ද මේ දෙක කියපන් බලන්න මොකද මාත් ටෙක්ලීඩ් පොසිශන් එකේ කාලයක් ඉදල තියනවා සහ වැඩ බැරි එවුන්ගෙ ඔය වගේ බයිලා ඕන තරම් අහලා තියනවා, එහෙම එවුන්ට නම් මම කරන්නෙ ලග ඉදන් කරලා පෙන්නනවා සමහර එවුන්...
  15. NEMISIS

    What Hapend to LKR on next few month ?

    200 ma wei, ethakota harima lesiyen $ price eka LKR walata convert kara ganna puluwan
  16. NEMISIS

    Knife attack

    මගේ කාර් එකෙත් යකඩ බාර් එකක් නම් තියනවා දැන් හැම තැනම චෙක් කරන් නිසා අහු උනොත් පුප පලයිද දන්නෙ නැහැ හමුදාවෙන් එහෙම මේ කාලෙ වෙන දේවල හැටියට අත වන වන යන්නද කියලා තමයි අහන්න තියෙන්නෙ
  17. NEMISIS

    Why coffee so expensive in SL

    ඕකට දාන කෝපි එහෙම පට්ට ගනන් මම වැඩ කරපු තැනක තිබුනා ඔය මැශින් එකක් ඒකට දාන්නෙ කෙලින්ම කෝපි ඇට, ඒකෙන්ම ග්‍රයින්ඩ් වෙලා කෝපි එන්නෙ ඒ එන කෝපි පට්ට උකුයි ඒකට අපි සිලෙක්ට් කරගන්න එකේ විදියට කිරි මික්ස් වෙලා හැදිල එන්නෙ දන්න විදියට අපි සිලෙක්ට් කරන කෝපි වර්ගේ විදියට තමයි කෝපි ග්‍රයින්ඩ්...
  18. NEMISIS

    Post only Officially Confirmed News

    යකෝ උන් 9ක් පුපුරව ගත්තානේ එතකොට 2යි ඉතිරි පුපුරවගනිපු 9 CCTV හරි ඉතිරි වෙලා තියන කෑලි වලින් හරි කන්ෆරම් කරගන්න ඇති ඒ ජාතියෙ බෑග් කියලා
  19. NEMISIS

    USA පෑලෑන් එකක් ද ?

    ඕකුන් එන එක හොදයිනේ බන් ඔය සේරම එවුන් ISIS එකට පට්ටෙට ගේම දෙන එවුන්නේ, ඉන්දියාවත් බයයි මෙහෙ ඕකුන් හැදුනොත් උන්ට පට්ටම රිස්ක් එකක් මෙහෙ ඉදන් ප්ලෑන් කරලා එහෙට ගහයි කියලා ඒ නිසා LTTE වගේ නෙමයි ඩබල් ගේම් නැතුව මේ වෙලාවෙ සපෝට් ලැබෙන්නෙ අනික US එවුන් එනවා කියන්නෙ අනිවා උන් ලග තියන මොනවා හරි...
  20. NEMISIS

    බෝම්බයක්-පත්තුවෙන්න-යන්නේ තප්පර 3 යි

    උන් යූස් කරලා තියන එක්ස්ප්ලෝසිව් වල හැටියට ඔය එකකින්වත් වැඩක් වෙන්නෙ නැහැ මම කියන්නෙ බොරු නම් අර පොඩි වෑන් එකේ තියන එක පුපුරවද්දි තියන වීඩියෝ එක හොදට බලපන් බ්ලාස්ට් වේව් එක ඒ ලග තියන ගස් වල වදින හැටි පේනවා, එතකොට හිතපන් ලග හිටියොත් කොහොම වෙයිද කියලා අනික බලපන් ඒ වාහනේ කෑලි කොයි තරම් ඈතට යනවද...

    No contents