1. TakaTakas

    කොළඹ අවට කොලිටියට බූන්දි හදන තැනක්...?

    මචං කොළඹ අවට හොදට කොලිටි එකට බූන්දි හදන තැනක් දන්න අය කියන්න.යාලුවෙක්ගෙ කඩේකට ගන්න ඕන දිගටම බිස්නස් එක තියෙයි. කොලිටි එක තමයි වැදගත්.
  2. TakaTakas

    EPF 30% ගන්න උදව් කරන්න.

    EPF 30% ගත්ත අය ඉන්නවද? 30% ගන්න අවශ්‍ය කරන සුදුසුකම් සියල්ල තියනව මට දැනගන්න ඕන මේකෙදි වැඩේ කරගන්න පිළිවෙල. නිවාස ණය ගෙවා අවසන් කරන්න 30% ලබා ගැනීම කියන කැටගරි එකේදි මොනවද කරන්න ඕන. ගේ හදන්න කියල බැංකුවකින් ගත්ත ණයක් තියනව. ඒක ගෙවල ඉවර කරන්න නම් 30% න් හම්බවෙන මුදලට අමතරව ඕන කරන සල්ලි උන්ට...
  3. TakaTakas

    පොඩි බිස්නස් එකකට හරියන මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් එකක් ඕන

    පොඩි වෙලදපලකට හරියන මිලදී ගැනීම් විකිණීම්, සෙලර්ස්ල, බයර්ස්ල රෙකෝඩ් කරගන්න, ලාබය ගණනය කිරීමට වගේ දේවල්වලට හරියන ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුලුවන්ද බිල් කඩන්න අවශ්‍ය නෑ. සේරම මැනුවල් එන්ටර් කරන්න පුළුවන්.
  4. TakaTakas

    වැඩිහිටි කෙනෙක්ට හොද Computer Class එකක් ඕන(නුගේගොඩ/මහරගම අවට)

    නුගේගොඩ, මහරගම, පිළියන්දල අවටින් වැඩිහිටි කෙනෙක්ට මූලික පරිගණක දැනුම සහ ඔෆිස් පැකේජ්එක ඉගෙනගන්න පුලුවන් ක්ලාස් එකක් තියනවනම් කියන්න.
  5. TakaTakas

    HSBC Credit Card එකෙන් ඩොලර් වලින් පේ කරපු අය ඉන්නවද

    HSBC Credit Card එකෙන් ඩොලර් වලින් පේ කරපු අය ඉන්නවද... ? සර්වර් එකකට පේ කරන්න බෑනෙ. පේමන්ට් බ්ලොක් කරල. මොකද කරන්න පුළුවන්.
  6. TakaTakas

    Wordpress වෙබ් සයිට් වලට හොද හොස්ටින් මොනවද?

    Wordpress වෙබ් සයිට් කිහිපයක් හොස්ට් කිරීමට හොද හොස්ටින් එකක් කියන්න. ස්පීඩ් එකයි සෙකුරිටි එකයි හොද වෙන්න ඕන.
  7. TakaTakas

    මාලඹේ cinec කැම්පස් ඒකේ කෝස් කරපු කවුද ඉන්නෙ

    මාලඹේ cinec කැම්පස් ඒකේ කෝස් කරපු කවුද ඉන්නෙ. මේකෙ කෝසස් හොදයිද? English ඒකක් කරන කෙනෙක්ට හොයල බැලුවෙ
  8. TakaTakas

    අපේ රටේ නිවාඩු වැඩි නැද්ද..?

    වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ නිවාඩු වැඩි කියල හිතෙන්නෙ නැද්ද? හිලව් නිවාඩු කැන්සල් කරන්න ඔ්න. උදාහරණයක් විදියට ඉරිදා දිනයට පෝය වැටුනොත් සදුදා බැංකු ඒහෙම නිවාඩු දෙනවා මේක නවත්තන්න ඔ්න. නිවාඩු දෙකක් ඒක පිට ආවා කියල හිලව් නිවාඩු දෙන්න ඔ්න නෑ. අදාල දිනයේ විතරක් නිවාඩු දුන්නම ඇති. රට මේ තත්වෙට...
  9. TakaTakas

    duckduckgo Browser එක දැන් ඩවුන්ලෝඩ් කරන්න බැරිද?

    මචං දැන් duckduckgo බ්‍රවුසර් එක නැද්ද?
  10. TakaTakas

    Filmora X - Vesion 11 තියන කෙනෙක් දෙන්නකො.

    කාගෙ ගාව හරි Filmora X - Vesion 11 (Cracked Version) තියනවනම් දෙන්න පුළුවන්ද? ට්‍රස්ටඩ් තැනකින් ගන්න පුළුවන් ලින්ක් එකක් වෙන්න ඕන.
  11. TakaTakas

    Blogger Template එකක් ගන්න තැනක් කියපන්.

    මචංලා Footer Credits එහෙම වෙනස් කරන්න පුළුවන්, කස්ටමයිස් කරන්න ලේසි Blogger Template එකක් දීපල්ලකො. Bcak doors එහෙම නැති නිවුස්පේපර් තීම් එක වගේඑකක් ඔ්න.
  12. TakaTakas

    Australian Skill Migration Help

    මේ තියන්නෙ ඔසී වල ස්කිල් මයිග්‍රේෂන් ලිස්ට්එකේ කොටසක්. මේකොටු කරල තියන කැටගරි එකේ ස්කිල් එකට ලංකාවෙ relevant වන කෝසස්/ඩිග්‍රි මොනවද? මේ ගැන හරියට දන්න කෙනෙක් කියන්න.
  13. TakaTakas

    තෙල් සහ ගෑස් ප්‍රශ්ණ ඉවරයි. පෝලින් ඉවරයි. ත්‍රීවීල් තෙල් දාමය ඉවරයි.

    ඩොලර් එවන්න එපා කියන කුහකයො මොනව කිව්වත් තෙල් සහ ගෑස් ප්‍රශ්ණය ඉවරයි. සති දෙකකින් ප්‍රශ්න සේරම ඉවරයි.
  14. TakaTakas

    ඔන්ලයින් ජොබ් කරන අයට ඔ්ස්ට්‍රේලියාවෙදි බලපාන නීති මොනවද?

    ඔන්ලයින් අර්නින් මෙතඩ් වලින් (ඇඩ්සෙන්ස් / සෝෂල් මීඩියා මාර්කටින් වගේ දේවල්) ලංකාවෙ ඉදන් මාසෙකට USD 3500-5000 අතර ගානක් හොයන කෙනෙක් ඔ්ස්ට්‍රෙලියා ගියොත් ඒහෙදි ඒ ‌වැඩ කරන්න අවසර දෙනවද? ටැක්ස් ඒහෙම කොහොමද? ඒ් ගාන ඒහෙ ජීවත් වෙන්න ප්‍රමාණවත්ද? මේ ගැන දන්න ‌අය විස්තර ‌ටිකක් දෙන්න.(යන්නෙ ස්ටුඩන්ට් වීසා)
  15. TakaTakas

    දෛනිකව තෙල් ලබාදෙන ෂෙඩ් ලිස්ට් එක FB එකෙන් සහ web එකෙන්අ යින් කරලද?

    දිනපතා තෙල් බෙදාදෙන ෂෙඩ් මොනවද කියල කලින් ceypetco fb page එකේ දලා තිබුනා. දැන් මුන්ගෙ වෙබ් එකේවත් fb පේජ් කේවත් දාල නෑ. වෙන ලින්ක්ස් තියනවනම් දාන්න
  16. TakaTakas

    Java Self Learning Help...

    මචං Beginner කෙනෙක්ට java self learning වලට හොද w3schools ද javatpoint ද නැත්නම් වෙන තැනක් තියනවද?
  17. TakaTakas

    අද නුවර කොළඹ බස් වැඩද(22-05-14)

    කවුරුහරි දන්නකෙනෙක් කියනවද අද නුවර කොළඹ බස් වැඩකරනවද කියල.හවස කර්ෆිව් නිසා ඇහුවෙ.
  18. TakaTakas

    කෝ බන් විමලේ....?

    ගේත් එක්කම අලු උනාද..? :ROFLMAO: :ROFLMAO:
  19. TakaTakas

    හිරු එකේ උන් YouTube කමෙන්ට් අයින් කරනවා...

    හිරු ටීවී YouTube චැනල් එකේ වීඩියෝ වලට කමෙන්ට් කරාම උන් දරණ මතයට විරුද්ද කමෙන්ට් අයින් කරනවා. උඹලට ඒක නෝට් වෙලා නැද්ද? දැන් දවස් කීපයක්ම මට ඕක උනා.
  20. TakaTakas

    Sliit එකට කොට්ටාවෙ ඉදල බස්එකෙන් යන විදිය.?

    මචන්ලා මාලඹේ ස්ලිට් එකට කොට්ටාවෙ ඉදල යන්නෙ කොහොමද. මොකක්ද බස් එක.

    No contents