මිනිස්සු උන් වෙනුවෙන් තීරණ ගන්න පිරිසක් පත් කරනවා..... උන් පිස්සු කෙලිනවා.... ඊට එරෙහිව කතා කරපු ගමන් හිරේ දානවා..... ඔන්න රියැක්ෂන් වලට ඒ ගොල්ල සංවේදී වෙන හැටි......
ජනතාව අවදියෙන් ඉන්න බව පෙන්නන්න පෙන්නන්න උන් තව තවත් හිර කරනවා ජනතාව... එදා උනෙත් ඒකත අද වෙන්නේ ඒක ඩබල් වෙලා.... පාලන තන්ත්‍රය...