1. jayanathek

    ඔබේ මහින්ද රජතුමා !!

    උන්ට පක්ෂ වෙන්න ඉතින් අනිවා කොන්දක් නැති නායකයෙක් වෙන්නම ඔනේ බන්. නැත්නම් උන් දාන සෙල්ලම් නොතේරෙන එවුන් බලේට එනවා නෙවේනේ... කොන්දක් නැති කමට එසේය ස්වාමීනි කියනව මිස
  2. jayanathek

    ඔබේ මහින්ද රජතුමා !!

    ඇමරිකාව , ඉන්දියාව කැමති නැ කොන්ද තියෙන නායකයෙක් අපෙ වගේ රටවල බලේට එනවට... උන්ට පුලුවන් ඕනම දෙයක් වෙනස් කරන්න....
  3. jayanathek

    මහේන්ද්රන් සමග කිසිම සම්බන්ධයක් නෑ-අගමැට

    අනික වැරැද්දක් කලාම ලොකු පොඩි බේද නැතිව දඩුවම් දෙන්න ඕන... රජයක් විදියට මහින්දගේ මේ ප්‍රකාශයම ඇති ඌට අත්අඩංගුවට ගන්න.... මුලින් මහින්දව ඇතුලට දැම්මනම් හෙංචයියව ගෙන්නන එක ලොකු වැඩක්ද?
  4. jayanathek

    මහේන්ද්රන් සමග කිසිම සම්බන්ධයක් නෑ-අගමැට

    එතකොට බලේට එනකොටම කිසිම සම්බන්ධයක් නැති, මේ රටේ පුරවැසි බාවයවත් නැති එකෙක් ගෙනැල්ල මහ බැංකුව බාර දුන්නේ මේකට මොන පුකේ අමාරුවක් හැදිලද?
  5. jayanathek

    චීන්නු_මහින්දට

    සාපේක්ෂව බලපන් අද රට කොතනද කියල?. 2014 කොතනද හිටියෙ කියල බලපන්.... හිතපන් කව්ද රටට වැඩියෙන් වින කැටල තියෙන්නේ කියල. මහින්දගේ වැරදි පෙන්නල හිත හදාගන්න පුලුවන් තැනක නෙවෙයි දැන් මුන් රට හිර කරල තියෙන්නේ.... ඒ වැරදි වහන්න මහින්දව උඩට ඇද්ද කියල වැඩක් නැ බන්..... අවුරුදු 3 කට කලින් ගෙදර ඇරපු එකා පිටටම...
  6. jayanathek

    චීන්නු_මහින්දට

    :yes::yes::yes: ඇත්තටම මාධ්‍ය මේව උන්ගේ පැවැත්මට දේශපාලනීකරණය කරලයි තියෙන්නේ... හම්බන්තොට ලබන ආදායම කෙමෙන් ඉහල යන අවස්ථාවක තමයි මේක වික්කේ.... රන් බිජු ලන කිකිලිය විකුණන්නේ උනේ වත්මන් ආණ්ඩුවේ නොහැකියාව නිසයි.... මහබැංකු වංචාවත් එක්ක විදේශ සංචිත විශාල වශයෙන් කඩාවැටුනා විදෙස් ආයෝජකයෝ ආයෝජන වලින්...
  7. jayanathek

    චීන්නු_මහින්දට

    මහින්ද 100% ක් නිවැරදි දේ කරා කියල මම කියන්නේ නැ...ඒත් මහින්ද කරපු දේවල් කරන්න දැන් ඉන්න හැත්තට හිතන්නවත් බැරිවෙයි.... මහින්ද අවුරුදු 10 ටම ගත්ත ණය වලින් 1/3 ක් මුන් අවුරුදු 2.5 ට ගන්නවා.... ඒවයෙන් මොනවද කරන්නේ?..... කෘෂිකර්මය නගා සිටුවනවද? නෑ... කෘෂිකර්මයට තිබුණු සහන ඔක්කොම කප්පාදුයි..... ආයෝජන...
  8. jayanathek

    ගුරුවරියකගේ කදුලු කතාව

    පොඩි උන් තේරුම් ගන්න හරිම අමාරුයි..... ඒ වගේම හරිම සංවේදියි.... 16+
  9. jayanathek

    ගුරුවරියකගේ කදුලු කතාව

    ගුරුවරියකගේ කදුලු කතාව ගුරුවරියක් දිනක් රාත්‍රියේදී සිසුන් වෙනුවෙන් කලින් දිනයේ ලබාදුන් පරීක්ෂණයක උත්තර පත්‍ර පරීක්ෂා කරමින් සිටියා. ඇගේ සැමියා ඇය අසලින්ම සෝපාවක හාන්සි වී සිය ස්මාර්ට් ජංගම දුරකතනයෙන් "කැන්ඩි ක්‍රශ් සාගා " සෙල්ලම් කරමින් සිටියා. සිසුන්ගේ උත්තර පරීක්ෂා කරමින් සිටි ගුරුවරිය...
  10. jayanathek

    තව අවුරුදු එකහමාරකින් මේ ආන්ඩුව ඉවරයි,,

    එතකොට දර්ම රාජ්ජේ.......
  11. jayanathek

    පාස්පෝට්_අවසන්

    :yes::yes::yes:
  12. jayanathek

    පුස්තකාලයක්_කඩයි..!

    ගොවි පුතා රජ ඉන්නේ උඔලට අඩුවට කන්න දෙන්න කියල හිතුවද? මනුස්සයාට කොච්චරනම් දේවල් බල්න්න තියේද? දැන් ජාත්‍යන්තරේ ප්‍රශ්ණ පවා විසදන්නේ පොරනේ... දැන් බලපන් උතුරු කොරියාවට සම්බාදක දැම්ම විතරයි පුස් පැටිය වගේ ට්‍රම්ප් එක්ක සාකච්චාවට ගිය හැටි.... ඒ විතරක්ද එන්රික්ලා වගේ නොසංඩාලයෝ කරන වැඩ ගැන හිටං බලන්න...
  13. jayanathek

    පුස්තකාලයක්_කඩයි..!

    විජ්ජාත්මක ක්‍රමයට පත් කොරපු ඇමතියෙක් නේද? එහෙනම් ඉතින් පුස්තකාල 10 ක් හරි කඩල ඕක හදල දෙන්නයි තියෙන්නේ..... කෘෂිකර්මය කියන්නේ අපේ ආණ්ඩුවේ විශාල වැඩ කොටසක් කරන ආයතනයක් විදියට බැංකුවක් හරි කඩල ඕක හදල දුන්නට පාඩු නෑ....
  14. jayanathek

    මාතර පාතාලේ උන් මැරුවේ ඇයි

    උගුර ලේ රහ වෙනකම් යහපාලනයක් ගැන කෑගහල බලේ ගත්ත උන් නේද මේ පාතාලේ රන් කරකර බබා පාට් දාන්නේ....
  15. jayanathek

    ලෝකයම විසිකරන කුණු ලංකාව භාරගනී

    මේ *ත්තලා ඔන්න ඔය විදියට තමයි ජාත්‍යන්තරේ ජය අරන් තියෙන්නේ..... අනේ මන්ද රටම පිලිකාවක් කරල තමයි මුන් තොලොන්චි වෙන්නේ..
  16. jayanathek

    බුදුදහම හා අපි........

    බම්ප්
  17. jayanathek

    බුදුදහම හා අපි........

    බුදුදහම හා අපි........

    No contents