1. richlife

    නොකියා සමාගම වැටුන හැටි

    අඩේ සෑහෙන ලොකු විස්තරයක් කරලනේ...:) හිමීට කියවන්නම්.. බොහොම ස්තූතියි හොඳේ... +Rep
  2. richlife

    Mr. Tom වෙනුවෙන්

    ආයෙ පැත්ත පලාතෙ නොඑන්නම අමතන්න වගේ හදන්නේ...:baffled:
  3. richlife

    රේරුකානේ මහානාහිමියන්ගේ පොත්

    බොහොම පිං අයිති වෙන ත්‍රෙඩ් එකක්නේ...:) මමනම් අදයි දැක්කේ.. ගොඩක් පිං..
  4. richlife

    Mr. Tom වෙනුවෙන්

    අහන්න අකමැතිම දේ එලකිරියට යමක් කරන, දැනුම බෙදා හදා ගන්න සාමාජිකයින්ගේ නික්ම යාමයි... :sorry: ඒ අය අතරට Mr.ටොම් සහෝදරයත් එකතු වෙයි කියල හිතුනේ නෑ මෙච්චර ඉක්මනට...:no: බොහොම කණගාටුයි...:dull:
  5. richlife

    මචං bike එක start වෙන්නෙ නැහැනෙ.

    වතුර නොයා යුතු අස්සක වතුර ගියාද..?:dull: ප්ලග් එක අස්සෙ එහෙම...:baffled:
  6. richlife

    අවුරුදු දෙකකදී උපත සටහන් වූ කැලිෆෝනියාවේ

    :rofl::rofl::rofl: මමත් දෙවෙනි පාර උඩට ගිහින් ඇස් දෙක දිහා බලල ආවේ...
  7. richlife

    මචන්ලා කියන්න දෙයක් තියනවා

    :yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::(
  8. richlife

    වියදම් නොකර වෙරිවෙන්නේ මෙහෙමයි !

    :lol::lol: දැන් එහෙනම් පොල්ලක් අරගෙන උඩ බලන් කැරකියන්... :rofl::rofl:
  9. richlife

    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...

    බොහොම ස්තූතියි...:)
  10. richlife

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    අඩේ මම ඔය සින්දුව පෙන් එකේ දාගෙන ගෙදර ප්ලේයර් එකේ අහ අහ හිටිය ලඟක් වෙනකම්ම...:) ගායකයව දැක්කෙ අදයි...:dull:
  11. richlife

    Patta photos set ekak

    :rofl::rofl:
  12. richlife

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    ඇෂ් ඇරගෙන තමා කියෙව්වා...:sorry: ඒත් යේක තේරෙන්නෙ නේ අප්පා..:baffled: ඔක්කොම තේරුණා.. ඒ කෑල්ල විතරයි තේරුණෙ. නැත්තේ ඔව්..:dull:
  13. richlife

    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...

    ස්තූතියි මචන්...:)
  14. richlife

    පියුමිගේ_#@...

    ;)BUMPs
  15. richlife

    Patta photos set ekak

    ස්ක්‍රීන් එක පුරාම දුව දුව බලා ගත්තා...:frown: පොඩි උනොත් ගතියක් නැති වෙයි වගේ තමයි....:yes: +Rep
  16. richlife

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය

    ඔක්කොමත් හරි... කමෙන්ට් එක කියෝ ගන්න ගියාට වැඩි වෙලාවක් ගියා අර අන්තිමට කියල තියෙන සුබ අනාගතේට කලින් වචනේ කියෝ ගන්න....:baffled:
  17. richlife

    දුමීගේ තෝම්බුව සහ ජරමර කතා

    ඉස්සරනම් ඕව පෙරලි පෙරලි කියෙව්වා.. දැන්නම් බ්ලොග් අවකාෂෙ සැරිසරනව අඩුයි...:( සඳරුගේ "හිස් අහස" තමයි වැඩි හරියක් කියෙව්වේ..:) TFS..!
  18. richlife

    කළුකුම් මස් (Turkey)

    සම්පූර්ණ වෙජිටේරියන්ද, නැත්තන් කෑලි නැතුව හොදි විතරක් කන වෙජිටේරියන්ද..?:P

    No contents