මම ජජ් සීන් එක දැන ගත්තේ මේකෙ කමෙන්ට් කියවගෙන් එද්දියි..:baffled:කොහොම උනත් ඒක ඇත්තටම අගය කරනව මචන්... :yes:
ඔය වගේ තීරණ හැමෝටම ගන්න බෑ... තමන්ට ලැබුණ කිසිම දෙයක් කාටවත් දෙන්න කැමති වෙන අය බොහොම අඩුයි.. උඹට මෙතනින් සල්ලිවත්, නම්බුනාමයක්වත් නොලැබෙන එක ඇත්ත... ඒත් උඹ කරපු දේ ගොඩක් වටිනවා...:yes: