1. richlife

    අඩු වියදමින් ගේට්ටුව රිමෝට් එකෙන් අරිමු.......

    හප්පේ.. උඹට නම් අද ටිකට් එකක් ඇදුන වගේ නෙහ්...:lol: වැඩේ ගොඩ දාගෙන උඹත් ත්‍රෙඩ් එකකුත් දාපන්...
  2. richlife

    නව වසරේ බස් දෙකක් පෙරළේ - නවයක් රෝහලේ

    මේ සතියට නුවර පාරෙම නවයක් මැරුණා...:(
  3. richlife

    අද බුරි බලන දවස...

    :rofl::rofl::rofl::lol:
  4. richlife

    ගිය අවුරුද්දේ ගත්තු අතල් එකක්

    පට්ට... මටත් ඔය වගේ පොඩි උණක් තියෙනව ගෙදරම එක එක ඒව අටවල හයි කර ගන්න...:rolleyes: හැබැයි ඔය තරම් වැඩ බෑ..:( +Rep
  5. richlife

    Plane_ගිලින යෝධයා

    හෙන බය හිතෙන ලුක් එකක්නෙ තියෙන්නේ...:shocked: TFS +Rep:)
  6. richlife

    නව වසරේ බස් දෙකක් පෙරළේ - නවයක් රෝහලේ

    නෑ නේද...? 187 බස් එක විතරයි පෙරලිලා තියෙන්නේ..:baffled: ප්‍රයිවට් බස්වල මාරක ගමන් කවදා ඉවරයක් වෙයිද මන්ද..?:frown:
  7. richlife

    ඔයාටත් එසේම වේවා..!:) සෞභාග්‍යමත් සුබම සුබ නව වසරක් වේවා...!!:) වැඩිය මේ පැත්තෙ ආවෙ නෑ අයියා..:dull:

    ඔයාටත් එසේම වේවා..!:) සෞභාග්‍යමත් සුබම සුබ නව වසරක් වේවා...!!:) වැඩිය මේ පැත්තෙ ආවෙ නෑ අයියා..:dull:
  8. richlife

    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...

    ගොඩක් ෆොටෝස් ගන්නකොටත් අඳුරුයි...:baffled: ඒව එළිය වැඩි කරල ගොඩ ගන්න ගියාම තවත් චාටර් වෙනව අප්ප...:(
  9. richlife

    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...

    ඩේටා සම්බන්ධ ගැටළු ඇති වෙන නිසා පින්තූර දැම්මේ සයිස් එක ගොඩක් අඩු කරල...
  10. richlife

    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...

    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි... කාලෙකට පස්සෙ හා හාපුරා කියල මේ අවුරුද්දෙ දාන අවසාන ත්‍රෙඩ් එක...:D පහු ගිය අවුරුදු වල එහෙ මෙහෙ ගිහින් මමම ගත්තු පින්තූර වගයක් හම්බ උනා අස්සක තිබිලා.. ඒ ටික ඉතින් වෙනද වගේම එලකිරියත් එක්ක බෙදා හදා ගන්න හිතුව..:) සමහර ඒව නම් කලින් ත්‍රෙඩ් වලත් පොස්ට් කරල තියෙනවා...
  11. richlife

    Elakiri Awards 2015 - වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක

    හප්පා.. වෝට් කරන්න ගියාම සෑහෙන ආපහසුතාවයට පත් වෙනව...:eek: මෙකෙ ඉන්න ගොඩක් චරිත ඔටෝ මොබයිල් සම්බන්ධයෙන් හොඳට විස්තර කියල දෙන අයනේ...:cool:
  12. richlife

    අපි කෝච්චියෙන් සිගිරිය බලන්න යමු.

    බොහොම ලොකු විස්තරයක් මහන්සි වෙලා බෙදා හදා ගත්තට ගොඩාක් ස්තූතියි සහෝ...:yes: +Rep
  13. richlife

    සුනාමියට එහා ගිය බඩගින්න.

    :dull:අවුරුදු 11ක මතකයක්.. 2015/12/26
  14. richlife

    විහිළු කතා - මෙගා නූල 2

    "නැවි,නැවි ඉන්නැතිව දුවපං #*තො.":lol:
  15. richlife

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    Same to you saho....:) බොහොම ස්තූතියි මචන්.. :):):):) ස්තූතියි මචන්.. :):) :):) බොහොම ස්තූතියි මචන්.. මමත් බුද්ධාගමේ තමයි මචන්...:yes: බොහොම ස්තූතියි අගය කිරීමට..:)

    No contents