අනේ මට සමාවෙන්න රත්තරං අම්මේ...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුද මචන් මේක ලියුවේ...:(:(:( පුදුම අමාරුවකින් කියෙව්වේ.. පළවෙනි ඡේදයෙන් පහළට යන්න බැරි උනා බං ඇස් වලට උඹලට උනායැයි කියපු දේම උනා ගේමක් දීල අග වෙනකන්ම කියවල ඉවර වෙද්දි හිත ද කදුළුද කරන් වැ‍ටුණේ කියන දේ හිතා ගන්න බැරිව මම කමෙන්ට් කරනවා..​
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේක කියවල ඉවර වෙලා මමත් අම්මට කෝල් එකක් ගත්ත බන්.මමත් ගෙදරින් පිට ඉන්නේ (කැම්ප් එකේ ඉන්නේ බන්) මේ කතාව නිසා අම්මා මතක් උනා.:sorry:

    :(:(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලිවිල්ල ඉස්තරම්.. ප්ලොට් එකත් ඉස්තරම්..

    එතමේ පොස්ට් එක දාපු අවංක අරමුණ රණවිරුවන් වෙනුවෙන් යම් අගයක් ලබාදීම නම් එකෙන්ම මම උඹට ගෞරව කරනවා..

    එතනින් එහාට කතා කෙරෙන්නේ සිංහ ලේ ගැනනම් මගේ විවේචනය ගැන ලියපු කෙනා සන්තෝස වෙන එකක් නැහැ. මේ ටික මම ලිව්වේ මාතර සී සහෝදරයාගේ ඇවටාර් එක සිංහ ලේ නිසා..
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    :(:(