UNP ආණ්ඩුවක් තියෙනකොට
මිනිස්සු චන්දෙ දීල ආණ්ඩුවක් පත් කරගන්නේ කනවා වෙනුවට ලෙව කාල, ආස හිතෙන කෑමක් නොකා, කැමති බඩුවක් මුට්ටුවක් මිලට නොගෙන,
ගමන් බිමන් නොගිහින්, කිසිදු විනෝද ක්‍රියාවක නොයෙදී දුෂ්කර ක්‍රියාවක යෙදෙන්නද?
ඉතිහාසයේ මිනිස්සු හොදට හම්බ කරලා කාල බීල ජීවත් වුනේ UNP ආණ්ඩුවක් තියෙනකොට...