රායප්පු ජෝශප්
රායප්පු ජෝශප් පියනම මෙරට විවාදිත චරිතයකි. මන්නාරම රදගුරු ලෙස රායප්පු ජෝශප් පත්වූයේ 1992 ජුලි 06 වැනිදාය. 1940 අප්‍රේල් 16 වැනිදා යාපනයේ ඩෙල්µa උපන් මොහු කතෝලික පූජකවරයකු වූයේ 1967 දෙසැම්බර් 13 වැනිදාය. වසර විස්‌සක කාලයක් මන්නාරම රදගුරු ලෙස කටයුතු කරන මොහු වඩා හිතෛෂි වූයේ ශ්‍රී...