සමාව භාජනය කරනවා....මාමි නෙවෙයි අයියා..මාමි කියන්න එච්චර වයස නෑනෙ මාමිට.
අයියෝ්....මන් බලන් ඉදියා කෝල් කරයි කියලා,බැරිම තැන තමයි මේ කිරියට ඇවිත් රබර් ඇහැ දැම්මෙ.
ඇයි අපිට ලැප්ටොප් අකැපද ආ....මේ දැන් කොල් කරලා කරදර කරන එක හරි නෑනෙ,හෙට නයින් එ්එම් වෙද්දි කොල් එක එයි ඔන්න එහෙනම්..
මට හොදම එකක් ඕනෙ ඈ.......