ඊයේ ඔක්කොම වැඩ තියෙද්දි ත්‍රෙඩ් එකේ මුල ඉඳලම කියෝගෙන ආවා මොකද්ද උනේ කියල බලන්න..
කට්ටියගෙ කමෙන්ට් දැක්කාම උඹේ කරතැබ්බෙත් අමතක වෙලා හිනාත් ගියා...:lol:
මටත් ඔයිට ටිකක් ලඟින් යන සීන් එකක් උනා මගේ බයික් එක විකුණද්දි.. හැබැයි ඔය තරම්ම අල කේස් එකක් නෙමෙයි...:oo:
මගේ බයික් එක විකුණන්න දාල තියෙද්දි...