ඕ-ලෙවල්, ඒ-ලෙවල් කරපු හැම ළමයෙක්ම අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් ළඟ මාස තුනක්වත් වැඩ කරන්න යවන්නම ඕනෑ. මනුෂ්‍ය ජීවිතය ගැන දැනෙන්න ඊට වඩා අත්දැකීමක් නැහැ. අතපය කෑලි කැඩිලා, ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, අර තහඩු මේසයක් උඩ දමලා තියෙන විදිය මේ තරුණ ළමයි දකින්න ඕනෙ. එතකොට මේ සමාජයෙ අනිවාර්යයෙන්...