1. richlife

    සුනාමියට එහා ගිය බඩගින්න.

    මේ කතාව කියෙව්වාමනම් ඇස්වල කඳුලු පිරුණ..:sorry:
  2. richlife

    සුනාමියට එහා ගිය බඩගින්න.

    හ්ම්ම්ම්... හැමදාම හිනා විවී කියවන කතා අතරේ බොහොම ලොකු බරක් හිතේ හිරකරගෙන කියවපු කතාවක් කිව්වොත් මම වැරදි නෑ..:yes: මුල් හරියෙදි හිනා ගියත් කතාවෙ අන්තිම හරිය කියවද්දි සුනාමිය ඇහින් දැක්ක වගේ හැඟීමකුත් දැනුනා..:( වෙනද වගේම නියම පොස්ට් එකක්..:love: +Rep
  3. richlife

    හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම

    ඡන්දෙටනම් ආවෙ නෑ.. ත්‍රෙඩ් එකටනම් ආව ඔන්න...:cool: +Rep
  4. richlife

    Seasonal Offers...

    UP!
  5. richlife

    කොටුව station එක අවට car parking

    :confused:Parking Bumps
  6. richlife

    Knight Rider නැවතත්

    දැන් සර්ච් එකක්නම් දාල බැලුවා..:cool: ඒත් හම්බ උනේ නෑ බං...:sorry: මමත් මාරම ආසයි ඒ කතා සෙට් එකට...:yes:
  7. richlife

    ගෙදරින් ගෙනාව proposal එක - Part 02

    "මම කෙල්ලට කිවුවා එයා අකමැති නම ගෙදරට කියන්නත් බැරි නම් කෙලින්ම මට කියන්න ..ඒකට බය වෙන්න එපා ..එයාට කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ ..මම අකමැති කියලා මේක close කරලා දාන්නම් කියලා" මම ඔයාගෙ මේ වචන ටිකට ගොඩාක් ගරු කරනව සහෝ..:)
  8. richlife

    Knight Rider නැවතත්

    තාමත් ඒ ආසාවෙ අඩුවක් නෑනෙහ්...:yes:
  9. richlife

    Knight Rider නැවතත්

    අම්ම්බෝ.. මටනම් ඔය සීන් ඒක අද වගේ මතකයි... මට ඒ කතාව බලන එකත් නවත්තන්න උනා ඒ ගෑනි කරපු වින්නැහිය නිසා...:sorry:
  10. richlife

    ලෝකේ දැකපු තැන් නොදැකපු කෝනයකින්

    අඩේ.. පේන විදිහම නෙමෙයි නේ...:baffled: +Rep
  11. richlife

    කොහොමද මොලේ? පට්ට

    :rofl::rofl::rofl::lol: (You must spread some Reputation around before giving it to wije99000 again.)
  12. richlife

    MARUSSIA_මරුසියා

    මරුසිරා කියල හිතාගෙන ඇතුළට රිංගුවේ..:P පට්ටනේ...:love:
  13. richlife

    පොඩ්ඩක් හිනා වෙමුද?

    :rofl::rofl::rofl::rofl::lol: :(:(:(:(:P
  14. richlife

    Knight Rider නැවතත්

    පරණ කාර් එකම ආවාම පොඩි ක්ලැසික් ගතියකුත් තියෙනවා...:love:
  15. richlife

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    අනේ නෑ බං...:rofl: මිනිමස් කන උන්ට මාට්ටු වෙන එකට වැඩිය අමාරුයි හොරණෑවක් වගේ එකක් බස්සගෙන ඉන්න එක..:P ඒ මදිවට යටින් එළියේ.. :baffled: ඔය වගේ පළාතක හඳුනා නොගත් මොකෙක් එකෙක් හරි විද්දොත් එහෙම...:oo:
  16. richlife

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    රටනම් අවුලක් නෑ.. :P ඒත් අර එක එක මගුල් එල්ලගෙන නටන්න වෙන එක තමයි අවුල...:baffled: බෙදා ගත්තට ස්තූතියි යාලුවා..:) +Rep
  17. richlife

    ඡායාරූප_ශිල්පීන්

    කලින් එලකිරියෙම තියෙනව දැක්කෝ...:rolleyes: ඒත් අවුලක් නෑ...:P +Rep
  18. richlife

    රෝම දාතුව 18+

    හප්පේ...:rofl:
  19. richlife

    දම්_රැජිණ

    :yes::yes::yes::yes: අනික තුනේ සීට් එකේ ඉඩ මදි...:baffled: දෙන්නෙක් ඉඳ ගත්තාම තව එක්කෙනෙකුට ඉඩක් ඇත්තෙම නෑනේ...:oo:

    No contents