ඔව් බන්.. ගොඩක් වෙලාවට ඔය වගේ මිනිස්සු ඔලුව උස්සන්නේ අපි සද්ද නැතුව ඉන්න එකෙන්... ඇත්තටම අර කැම්පස් අයි.ඩී එකේ කතාව උනත් උඹ ඇදල ගත්ත නිසා ඌ හොඳටම බය වෙන්න ඇති...:yes:
අනික අර වගේ අපහසුවකට පත් උනාම සල්ලි දෙන්න පෙළඹෙනවත් වැඩි.. සමහර විට කරදරෙන් බේරෙන්න බැරි කමට වගේම මේ වගේ උන් හෙන සද්දෙන් කතා...