මේ ලිස්ට් එක පතරංග ජාතකේ වගේ තව තව ගොඩාක් දේවල් තියෙනවා. කොහොමත් මගුලක් ගන්නවා කියන්නේ සෑහෙන්න ගානකට තට්ටු වෙන වැඩක්. කොල්ලොන්ට නම් ගානක් නෑ ඌ කෙල්ලගේ පැත්තටත් වියදම් කරන්නේ නැත්තන්. homecoming එක ඉතින් එච්චර ලොකුවට ඕන නෑ නේ. හැබැයි තමන්ගේ දුව විවාහ කරලා දෙන තාත්තා කෙනෙකුට නම් හරිම අමාරුයි මේ...