සිංහල කියන්නේ ජාතියක්, බෞද්ධ කියන්නේ ආගමක්. ඒක හරි. හැබැයි සිංහල බෞද්ධ සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා. මේ රටේ සිංහලකමයි බෞද්ධ කමයි එකට බැඳිලා තියෙනවා. ඇමරිකාවේ ඇමරිකම් බෞද්ධයෝ ඉන්න පුලුවන්, ඒ බෞද්ධාගම කියන්නේ එයාලගේ ආගම විතරයි. නමුත් සිංහලයින්ට එහෙම නෑ. සිංහල ක්‍රිස්තියානි පිරිසක් ඉන්න පුලුවන්...