ඔක්කොම ලොකු ලොකු කතා කියලා තියනවා පේනවා. ඒත් කිසි එකෙක් ප්‍රශනය තේරුම් අරන් වත් නෑ :lol:
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි මේ ත්‍රෙඩ් එකේ මරුවට පේනවා.
විභාග වලදි යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන සීන් එක මෙතන ප්‍රදර්ශණය වෙනවා.
රිදෙයි :rofl:
මූ අහලා තියන ප්‍රශ්නය තමා
සාමාන්‍ය Desktop PC එකකට අපිට...