ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් මේක අතුරු ප්‍රශ්නයක් දැන් අපි dekstop assemble කරනවා වගේ laptop අපිට ඕන screen size එක දාලා ඕන board දාලා processors ram dvd drive hard කැමති ඒවා දාලා හදා ගන්න බැරිද ඔය dell toshiba hp acer වගේ වැඩි ගානක් දීලා ready made ඒව ගන්නෙ නැතුව

    ඒක කරන්න තමයි Project Ara එකෙන් උත්සහ කරන්නේ පොඩ්ඩක් Google කරලා බලපන්කෝ

    හැබැයි ඕකට ප්‍රශ්න කීපයක් තියනවා....එකක් ඉස්සල්ලත් කිව්වා වගේ phone වලට standard එකක් නැහැ......දෙවෙනි එක phone එකක් කියන්නේ බොහොම compact උපකරණයක් ඕක හදල තියෙන්නේ හැම කොටසක්ම ලගින් ලගින් අහුරලා පුළුවන් තරම් උපරිමයෙන් ඉඩ කළමනාකරණය කරලා ඉතින් custom components එකතු කරන්න පුළුවන් විදිහට හදන්න ගියොත් phone ඔයිට වඩා ගොඩක් ලොකු වෙන්න ඉඩක් තියනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙම වෙන්න හේතුව තේරෙන්නේ නැති අය PC ඉතිහාසය පොඩ්ඩක් හොයල බලන්න :)

    අද smartphone වලට තියන ප්‍රශ්නෙම එකතරා කාලෙක computer වලටත් තිබ්බා......ඒක වෙනස් උන හැටි පොඩ්ඩක් කියවල බලන්න එතකොට සිද්දිය තේරෙයි :)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    ඒකට android වලටවත් google එකටවත් බැනලා වැඩක් නැහැ බන්..ඒකට බණින්න ඕන ඔය උබ ලග තියෙන ෆෝන් බ්‍රෑන්ඩ් එක හදපු company එකට..උන් පරණ ෆෝන් වලට updates දෙන්නේ නැහැ මොකද උන් හදන අළුත් ෆෝන් වලට මාර්කට් එකක් නැති වෙන නිසා..උබට පට පට ගාලා updets එන්න ඕනනම් google ලා හදන nexus ෆෝන් එකක් ගනින්..

    ekane man salli salli kiyala balanne natuwa NEXUS4 ekak gatte dan Lollipop walata update karala tiyenne. wedi wage wada suppa phone ekak :yes:
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    මෙහෙම වෙන්න හේතුව තේරෙන්නේ නැති අය PC ඉතිහාසය පොඩ්ඩක් හොයල බලන්න :)

    අද smartphone වලට තියන ප්‍රශ්නෙම එකතරා කාලෙක computer වලටත් තිබ්බා......ඒක වෙනස් උන හැටි පොඩ්ඩක් කියවල බලන්න එතකොට සිද්දිය තේරෙයි :)

    අහ් ඒ කියන්නේ පෝන් මැශින් වගේ තත්වෙකට එයි නේ දියුණු වෙලා උබ මොනවද බන් ටෙක්නිකල් ෆීල්ඩ් එකේද තෑන්ක්ස් මචන් හොද උත්තරයක් දුන්නට
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    ekane man salli salli kiyala balanne natuwa NEXUS4 ekak gatte dan Lollipop walata update karala tiyenne. wedi wage wada suppa phone ekak :yes:

    ඌ චන්දෙට බැහැල වැඩ ඌ මහින්ද එක්ක තියෙන තරහ පිට කරේ මේකේ බන්

    ඌ කියපු විදියටද උබ නෙක්සස් එකක් ගත්තේ :rofl: :lol:
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    ඒක කරන්න තමයි Project Ara එකෙන් උත්සහ කරන්නේ පොඩ්ඩක් Google කරලා බලපන්කෝ

    හැබැයි ඕකට ප්‍රශ්න කීපයක් තියනවා....එකක් ඉස්සල්ලත් කිව්වා වගේ phone වලට standard එකක් නැහැ......දෙවෙනි එක phone එකක් කියන්නේ බොහොම compact උපකරණයක් ඕක හදල තියෙන්නේ හැම කොටසක්ම ලගින් ලගින් අහුරලා පුළුවන් තරම් උපරිමයෙන් ඉඩ කළමනාකරණය කරලා ඉතින් custom components එකතු කරන්න පුළුවන් විදිහට හදන්න ගියොත් phone ඔයිට වඩා ගොඩක් ලොකු වෙන්න ඉඩක් තියනවා

    අහ් බැලුවා බන් ඒ කියන්නේ building box වගේ අපිට ඕන කෑලි ටික දාලා පෝන් එක හදාගන්න improve කරන්න පුලුවන් නේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    ඌ චන්දෙට බැහැල වැඩ ඌ මහින්ද එක්ක තියෙන තරහ පිට කරේ මේකේ බන්

    ඌ කියපු විදියටද උබ නෙක්සස් එකක් ගත්තේ :rofl: :lol:

    pissuda yako man dan aran awuruddak wenawa
     
    vhmahesh

    Junior member
  • May 3, 2008
    61
    3
    8
    Laptop, desktop wala godak durata architecture eka samanai. Godak device manufacturer karanne windows compatible wena widihata. So apita ewage windows xp,7,8 one deyak install karanna puluwan computer eke configurations ok nam. But phones gattahama ewaye device eka eka widihai. So model no ekata mobile phone eke manufacturers la oparating system eka device ekata hariyana widihata config karanna one. Eeta passe tama update enne. Kalin gingerbread tibba phone ekata kitkat update karanne natte eewage phone ekaka configarations madi hinda. Okata wisaduma tama phone eka root karala awashaya update flash karana eka. But phone eke speed, ram ekka oya update wala profomance wenaswenawa.
     
    hari dan pc hadana widiyata phone hadawida android support krna widiyata
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    dan ethakota api windows la 8 release krma api bln hitiyada machine ekata hryan eka enkn

    dan babata therenawada prashne

    Android කියන්නේ ගොඩක් performance ඕනේ වෙන OS එකක්.ඉතින් android වල බොහෝ දුරට official updates දෙන්නේ අදාළ ෆෝන් එක ඒකට ස්ලෝ වෙන්නේ ,ස්ටක් වෙන්නේ,lag වෙන්නේ නැත්තන් විතරයි.හොයන්නේ බලන්නේ නැතුව එහෙම updates දුන්නනම් android ඉවරයි මෙලහකට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol::lol::lol:

    Joke of the year :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    gono.meka ahana widihata uththra deela thiyenne.gonnunta uththara dena widiya therum ganin

    රිදුනද? ගොං කතා කියනකොට ඔහොම රිද්දගන්න වෙනවා. නොදන්න දේවල් ගැන කතා නොකර හිටියනං 2006 ආපු එකේ නම්බුව වත් ඉතුරු වෙනවා :lol:
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    Android කියන්නේ ගොඩක් performance ඕනේ වෙන OS එකක්.ඉතින් android වල බොහෝ දුරට official updates දෙන්නේ අදාළ ෆෝන් එක ඒකට ස්ලෝ වෙන්නේ ,ස්ටක් වෙන්නේ,lag වෙන්නේ නැත්තන් විතරයි.හොයන්නේ බලන්නේ නැතුව එහෙම updates දුන්නනම් android ඉවරයි මෙලහකට

    හා හා උබ දන්න උත්තරේනේ කිව්වේ කමක් නෑ තෑන්ක්ස් :lol: :rofl: