Kingdevi aiyagen ahanna....

මචන්ලා..ලේ දන්දීමක් සංවිදානය කරන්නේ කොහොමද??
මේකේ මේවා කරපු අය ඇතිනේ....
මට සම්පූර්ණ විස්තරයක් දන්නා කෙනෙක් කියන්න........
මුලින්ම උබලා ලේ බැංකුවත් එක්ක කතා කරපන්. සාමාන්‍යයෙන් මචන් ලේ පයින්ට් 50 වත් උබලට ලේ බැංකුවට එකතු කරලා දෙන්න පුලුවන්නම් විතරයි ලේ බැංකුව කැමති වෙන්නේ(ලේ දන්දෙන එකට එන හැම කෙනාටම ලේ දෙන්න බැහැ කියන එක මතක තියා ගන්න).
ඊට පස්සේ මචන් ලේ දන්දෙන්න උබල තැනක් තොර ගන්න ඕනේ(ගොඩ නැගිල්ලක්), මේක ඇත්තටම ටිකක ලොකු එකක් වෙන්න ඕනේ ඒ කියන්නේ ඇදන් 5-6 වත් දාන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම ඔය ලේ ගන්න එන නර්ස්ලා දොස්තරලත් ඉන්න ඉඩ තියෙන්න ඕනේ. එක නිසා උබට තේරෙනවනේ මොන වගේ ප්‍රමාණයක්ද කියලා. අනිත් එක තමයි හොදට හුලන් එන තැනක් වෙන්න ඕනේ අඩුම ගන්නේ ෆෑන් හරි තියෙන්න ඕනේ.
ඊට පස්සේ මචන් ලේ දෙන කට්ටියට උබල සාමාන්‍ය පෝෂ්‍යදායි කෑමක් දෙන්න ඕනේ එකට ඕනේ දේවල් සාමන්‍යයෙන් ලේ බැංකුවෙන් කියනවා(ලේ බැන්කුවෙනුත් කොපි එකක් දෙනවා ඉස්සරනම් දැන් දන්නේ නැහැ එකනම්). ඒ වගේම උබලට පුලුවන්නම් ලේ දෙන කට්ටියට මොනවා හරි දෙයක් දීපන්(උබලගේ සන්විදනයක්නම් එකේ නම ගහපු කෝප්පයක්,පිගානක්,ටි-ෂර්ට් එකක්, වියලි ආහාර මල්ලක් වගේ දේවල්).
තවත් දෙයක් මචන් ඔය ලේ ගන්න එන ලේ බැංකුවේ කටිටියට උබල කන්න බොන්න දෙන්න ඕනේ. ඒ වගේම උබල ලේ දන් දෙන එක විතරක් කරන්න එපා එකත් එක්කම යන ඇස් දන්දෙන එකක්, නොමිලේ ඇස් පරික්ෂා කිරීමක් වගේ දේකුත් සංවිදානය කර ගනින් ඇස් දන්දෙන එකනම් වැඩිය අමාරු දෙයක් නෙවෙයි අක්ෂිදාන සංගමයෙන් ඒ ඇප්ලිකේෂන් ටිකක් ඉල්ලගෙන් ගියාම උබලගේ කවුරු හරි දම්මල ඒ ටික පුරවල අයෙමත් ඒ සංගමයට බාර දෙන්න තියෙන්නේ..
උදවුවක් උනා කියල හිතනවා..
අපිත් අපේ නැති වෙච්ච කොල්ලෙක් වෙනුවෙන් එකක් ලෑස්ති කරන්න හිතාගෙන ඉන්නේ 
උබේ අදහස වටිනවා මචන්..අපිත් අපේ නැති වෙච්ච කොල්ලෙක් වෙනුවෙන් එකක් ලෑස්ති කරන්න හිතාගෙන ඉන්නේ
![]()

mamath organize kara ban blood donation ekak. donersla 114 awa. shick....... nikamatawath mathak une nahane ess dan dena eka. aparade ban ekath karanna thibuna. next time ekath daganna oni program ekata. thanks machan kiwwa.