නෑ.....
ඒක ලව් එකක් නෙවෙයි......
බැදීමක්...........
මටත් හිතා ගන්න බැරි විදියේ බැදීමක්..............![]()

මේක කියවන උන්ට...................
මේක තමා කවියකින් බලාපොරොත්තු වෙන දේ.....
එක එකා ඒක දකින්නේ තමන් ගේ අත්දැකීම් ඇසුරින්......
ඒකට තමා විදිනවා කියන්නේ.............
කවි වල තියෙන්න ඕන අන්න ඒක......
අර කෙළමෝලෙන් කෙලිනව වගේ නෙවෙයි අදහස් ඉදිරිපත් කරන්න ඕන.....
මම හිතන්නේ මගේ පළමු ව්‍යායාමය සාර්ථකයි...........
කියන්න බෑ.....a wunata obathuma wage kenek eka paarata mehema wunahama nikan mokadda wage !!!
habatama mokada wune ??
කියන්න බෑ.....
අතිශය පෞද්ගලිකයි.......
ඒක මම උඹලත් එක්ක බෙදා ගන්නේ මෙහෙම තමා.......




යුගන්ධරය දෙදරීම.
[FONT="]මහා අසනියක්[/FONT]
[FONT="]දෙසවන පතිත වූ ලෙද[/FONT]
[FONT="]තෙළබනුව හඩ නගා[/FONT]
[FONT="]එපවත් දැන්වීය මට......[/FONT]
[FONT="]රැකගත යුතු වු නුඹ[/FONT]
[FONT="]රැක ගනු නොහැකි වූ බව[/FONT]
[FONT="]පසක් වන විට දි මට[/FONT]
[FONT="]බියෙන් සහ වේදනාවෙන්[/FONT]
[FONT="]දැවී හළු වී අහවරය නුඹ................[/FONT]
[FONT="]මධු ඔඩම පත්ලේ[/FONT]
[FONT="]දකිනා විට නුඹ රුව[/FONT]
[FONT="]ඇවිලේය යුගන්ධර ගිනි දැල්[/FONT]
[FONT="]හදවත බිදින රහසින්............[/FONT]
[FONT="]“පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ[/FONT]
[FONT="]එමතුද නොව සම් විනිවිද මස් විනිවිද යේ...........“[/FONT]1
[FONT="]නැත එය නොවේ.............[/FONT]
[FONT="]“එම්බා ධර්මපාලය,[/FONT]
[FONT="]තගේ පුතු මියේයැ, උහු දවා පියා අස්ථි රැගෙන ආමි....[/FONT]
[FONT="]නැත.....[/FONT]
[FONT="]පස් පවින් වැළකි අපේ පරපුරේ[/FONT]
[FONT="]අකල් මරණ නොමැත්තේයැ.........................“[/FONT]2
[FONT="]නැතැ...එය ද නොව...............[/FONT]
[FONT="]“මම තගේ වංශය ද[/FONT]
[FONT="]ස්ත්‍රිය ගේ වංශය අතර ද සදා සතුරු කම් තබන්නෙමි.......[/FONT]
[FONT="]තා ඇගේ විළුඹ පොඩි කරන්නෙහි ය.....[/FONT]
[FONT="]ඈ තගේ හිස පොඩි කරන්නේහිය...................“[/FONT]3
[FONT="]හිස නැවේ පහලට...[/FONT]
[FONT="]කදුළු බිදුවක් වැටෙයි හෙමිහිට.............[/FONT]
1-සුදොවුන් මහරජාණන් සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ වෙත පුත්‍රස්නේහය පිළිබදව කියූ අඛ්‍යයන කාව්‍යය
2-මහා ධර්මපාල ජාතකය
3-ශුද්ධ වූ බයිබලය-උප්පත්ති කතාව
[FONT="]මේ එළකිරි අඩවිය තුල මා ලිය එළිදක්වන පළමු කාව්‍යයයි. අද දින සිදුවූ හද දෙදරවන තරම් කළකිරීමක් මෙය ට පාදක වී ඇත.[/FONT]
[FONT="]විදීම ඔබ සතුය.................
[/FONT]



මෑණියන් ගේ වස්ත්‍රය.........![]()


මතුපිටින් නොපෙනුන හිතවත් කමක් තිබිලා තියනවා..
ඉතා ළඟ ඇසුරක් තිබ්බ කෙනෙක් නං නෙවෙයි..
නමුත් කිසි දවසක දුරින් හිටි බවක් නොදැනුන කෙනෙක්..
මෙච්චර ලෙන්ගතුකමක් හිතේ තිබ්බද කියලා හිතිලා තියෙන්නේ අද වෙච්ච සිද්දියෙන් පස්සේ..
හිතවත් අයෙක් විදිහට විය යුතු යුතුකමක් පැහැර හැරිලා තියනවා...
අනිවාර්යෙන් කල යුත්තක් නොවුනත්, එය පැහැර හැරීම ගැන සැහෙන්න පසුතැවෙන, දුක් වෙන ආකාරයේ ලෙන්ගතු කමක්...
කවුද මේ....... ?