1. 1

    CBSL Banknote Demonetization June 2024.

    Dr. N. M. Perera demonetization Rs 50, and 100 notes during 1970-77 Sirima Bandarananayaka government. It was an utter failure.
  2. 1

    කලකට පසු කියවූ හොඳ දේශපාලන විග්‍රහයක්

    දැන් අප ඉදිරියේ ඇති ප්‍රබල දේශපාලන හිඩැස වටහා ගනිමු...! -හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර ලියයි (ලංකා ඊ නිව්ස් -2024.ජන.03, ප.ව.10.15) 2024 අවුරුද්ද ගහෙන් වැටුණු එකාට ගොනා ඇනපු කතාව අපේ ජන වහරේ එන මසුරං කියුමකි.2024 අවුරුද්ද ද ජාතියේ එකක් වන බව ජනවාරි පළමු වෙනිදාම ඔප්පු...
  3. 1

    කොළඔ - මහනුවර 1980s ටිකට් එකක් / රුපියල් 20යි

    හැටේ දශකයේ අග, හැත්තෑව දශකයේ මැද වෙනතුරු.
  4. 1

    අනුර උපන් ගමේදී SMට හූ කියා පන්නා දමයි.. SM ගහන්න පනී..😂😂😂😂😂😂

    මේක දුමින්ද දිසානායක ගේ ආධාරකරුවන් ලවා කරවපු දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ.
  5. 1

    දෙහිවල කඩා දැමූ හෝටලේ හිමියන්ගේ මාධ්‍ය හමුව

    මේ වීඩියෝ එකේ 2.22 දී කියනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ (රිසවේෂන් එක) ඉඩම සඳහා රුපියල් විසිපන්ලක්ෂ පනස් පන්දාහක් ගෙව්වා කියලා.
  6. 1

    කොළඔ - මහනුවර 1980s ටිකට් එකක් / රුපියල් 20යි

    මට මතක ඇති කාලේ, කොට්ටාවේ හංදියේ ඉඳලා අපේ ගෙදර ලඟට (174 පාරේ) බස් ගාස්තුව සත පහයි. බාගේ ටිකට් එක සත තුනයි. කොට්ටාවේ ඉඳලා ඉස්කෝලෙට (රෝයල් එකට ) සත තිස් පහයි. ඒ කාලේ, හලාවත, බිංගිරියේ අපේ ඉඩමක් තිබුනා. මම නිතරම එහෙ යනවා. තනි බස් එකකින් ගියොත් කොළඹ හලාවත 2.90 යි. කොළඹ ඉඳලා මීගමුවට 1.20යි. මීගමුව...
  7. 1

    The year the Australian Dream died

    Yes, these statistics are correct. But, the underlying truth is, poorer health, lower income, lower life expectancy and all the other negative things about rural and remote Australians come from Aboriginal people. All remote communities are aboriginal.
  8. 1

    ඇමරිකාවෙ එවුන් කොමඩ් එකට කියන්නෙ ටොයිලට් එක කියලද? 😂

    සිංහලෙන් ලැට් කියලා කෙටි කරලා කියන්නේ ඉංග්‍රීසියෙන් Latrine කියන වචනයයි.
  9. 1

    Ado Mahendra la patta vehicles tikak gahanawa ne

    2023 Mahindra XUV700 recalled in Australia due to electrical fire risk Mahindra's new XUV700 SUV has been recalled less than three months after going on sale in Australia, with a faulty wiring harness pinned as a potential fire hazard. Mahindra has recalled 330 examples of its 2023 Mahindra...
  10. 1

    මෙහේ වෙන දේවල් දන්නවනම් ලංකාවට එනවා...වලස්මුල්ලේ හිමි ඕස්ට්‍රේලියාවේ රෙදි ගලවයි..😱

    ඔව්, හොරකම් වැඩි ප්‍රදේශ තියනවා. ඒ ප්‍රදේශ වල Post Code එක තියන අයගේ ඉන්සුවරන්ස් ප්‍රිමියම් එක වැඩියි. මීට බොහෝ කාලයකට ඉස්සෙල්ලා, මම Dandenong ඉඳලා Keysborough වලට පදිංචිය වෙනස් කලාම, මට ඉන්සුවරන්ස් සමාගමෙන් ඩොලර් දහයක් පහළොවක් වගේ මුදලක් ආපහු දුන්නා. හේතුව හැටියට කියලා තිබුනේ High risk පෝස්ට්...
  11. 1

    මෙහේ වෙන දේවල් දන්නවනම් ලංකාවට එනවා...වලස්මුල්ලේ හිමි ඕස්ට්‍රේලියාවේ රෙදි ගලවයි..😱

    මේක ඕස්ට්‍රේලියාවේ නීතියේ තියන grey area එකක්. හොරකමකට කෙනෙක් ගෙයක් ඇතුලට ආවොත්, එයාව අනතුරට ලක්වෙන්න පුළුවන් ආකාරයට ( උදාහරනෙකට, උගුලක් අටවලා තිබීම ගත්තොත් ) යමක් සකසා තැබීම වරදක්. ඒ අනතුරට වන්දි ගෙවීමට ගෙවල්/ව්‍යාපාර හිමියාට (ඇත්තටම නම්, ගෙවල්/ව්‍යාපාර හිමියාගේ රක්ෂණ සමාගමට)සිදු වෙනවා...
  12. 1

    මෙහේ වෙන දේවල් දන්නවනම් ලංකාවට එනවා...වලස්මුල්ලේ හිමි ඕස්ට්‍රේලියාවේ රෙදි ගලවයි..😱

    ඔව්, ඒ කියන දේ ඇත්තක්. මංකොල්ල කෑම, (robbery) හෝ ආයුධ සහිත හොරකම (aggravated burglary) නොවන සාමාන්‍ය හොරකම් වලට ඕස්ට්‍රේලියාවේ පොලිසි වලින් ලැබෙන්නේ බොහොම ඇල් මැරුණු ප්‍රතිචාරයක්. ඒ උනාට, උන් ඒවා ගැන කෙරුණ පැමිණිලි, දිනවකවානු හැම දෙයක්ම වාර්තා කරගෙන ඉඳලා, පසු කාලීනව යම් හොයා ගැනීමක් කලොත්...
  13. 1

    ඩෙලිකා Hot Girl

    ඔව්, මේක බොහොම ස්මූත් පැට්‍රෝල් ඇන්ජිමක් තියන වාහනයක්. ඇන්ජිමේ සද්දයක් ඇත්තෙම නැති තරම්. ඒ නිසා ඇහෙන්නේ බොඩියේ, දොරවල් වල කිචි කිචි ගාන සද්දේ විතරයි.
  14. 1

    ලංකාවෙ තියෙන රසම බටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    ඉස්සර ඕස්ට්‍රේලියාවේ හැදුවට දැන් හදන්නේ නවසීලන්තයේ කියලයි කියන්නනේ. මම කවදාවත් ඔය බ්‍රෑන්ඩ් එක ඕස්ට්‍රේලියාවේ සුපර්මාකට් වල තියනවා දැකලා නැහැ. දැක්කා නම් නොගෙන ඉන්නෙත් නැහැ.
  15. 1

    ලංකාවෙ තියෙන රසම බටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    It's no longer produces in Australia. //A much-loved brand across the globe for over a hundred years, Golden Churn Butter has been perfected over several generations. This Australian butter is made in Victoria, using local cream from grass fed cows.//
  16. 1

    ලංකාවෙ තියෙන රසම බටර් බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    මේ පෝස්ට් එකේ අහලා තියෙන්නේ "දැනට ලංකාවේ තියන" රසම බටර් වර්ගය ගැන උනත්, එළකිරියේ ඉන්න තරුණ අයගේ දැනගැනීම පිණිස, ලංකාවේ තිබුන රසම බටර් වර්ග ගැන කියන්නම්. 1970/77 කාලේ සමගි පෙරමුණ ආණ්ඩුව ආනයන තහනම් කරන තුරු, ලංකාවට නවසීලන්ත කිරි නිෂ්පාදන කිසිවක් ගෙනාවේ නැහැ. තිබුනේ ඕස්ට්‍රේලියානු නිෂ්පාදන පමණයි...

    No contents