1. 1

    චීස් කන්න එන්න....

    ඕස්ට්‍රේලියාවේ ඉඳලත් මමත් "ක්‍රාෆ්ට් චීස්" කාපු කාලයක් මතක නැහැ. දැන් ඒ වෙනුවට තියෙන්නේ ඩෙයරිලී (dairylea) චීස්. හැබැයි, ඒක 100% ක්ම ක්‍රාෆ්ට් චෙඩා රිසිපි එකට හදලා, වෙනත් නමක් යටතේ විකිණීමක් තමයි සිදු වෙන්නේ
  2. 1

    ලංකාවේ අලුත්ම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හදන තැන

    ඔව්, රනවේ එක දික් කලාට පස්සේ රත්මලානේ ඉඳලා පර්ත් යන එක පටන් අරගෙන, 05/04/1946 තමයි අන්තිම ප්ලේන් එක පර්ත් ඉඳලා රත්මලානට ඇවිත් තියෙන්නේ. //Not until 1945, when runway extensions were carried out (aided by a team of elephants), did Ratmalana become the departure point for Qantas services to...
  3. 1

    ලංකාවේ අලුත්ම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හදන තැන

    Koggala is not Hingurakgoda. Koggala - Perth flights being replaced by Hingurakgoda - Perth flights in 1944, and operated until they extended the runaway in Rathmalana.
  4. 1

    ලංකාවේ අලුත්ම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හදන තැන

    Do you know once there are regular flights between Hingurakgoda and Perth? After Singapore fell to Japs, AUS/ENG flights operated through Koggala, using Catalina flying boats. It's being replaced by Consolidated Liberator Planes in 1944, and fly from Perth to Rathmalana. But, on it's return...
  5. 1

    71 විජේවීර මිලේච්ච ත්‍රස්තවාදියා රට විනාස කරන්න ගත්ත විදිහ 71 news

    මේ දේවල් ගැන මම දන්නා දේවල් ටිකක් ලියන්නම්. 1971 දී රට බංකොලොත් උනේ නැහැ. ඒ කාලේ, හාල් පොලු, සීනි පොලු තිබුනේත් නැහැ. හාල් පොලු නම් 1973/4/5 වගේ කාලයේදී තිබුනත්, සීනි පොලු කියා දෙයක් කවදාවත් තිබුනේ නැහැ. කැරැල්ල දවසේ ගම් නගර වල සේරම කඩ කැඩුවා කියන එකට නම් හිනා යනවා. දෙනියාය සහ කතරගම...
  6. 1

    අම්මේ සීතලයි..

    සෝලෝ පව්.
  7. 1

    Kandy 1980

    මේ වීඩියෝ එකේ කිහිප තැනකම පර්ජෝ 504 කාර් පේනවා. 504 මුලින්ම ලංකාවට ගෙනාවේ 76 දී නොබැඳි සමුළුවටයි. මිට්සුබිෂි ජීප් එකකුත් පේනවා. ඒවා ඊටත් පස්සේ. මේක 1980 වීඩියෝ කරපු එකක් කියන්න ඊටත් වඩා හොඳ සාක්කියක් තියනවා. ලංගම බස් වල ඉදිරිපස/පසුපස වහලය ආසන්නයේ සහ බස් එකේ මැද වහලයේ ඩිපෝවේ නමේ අකුරු සමග...
  8. 1

    Singapore ආර්ථිකයට මරු පහරක් වෙන Thialand Kra Canal

    කතන්දර පොත් වල තියන මනඃකල්පිත බේරා ගන්න දිවි පරදුවට තියලා සටන් කරන යක්ඛ පුත්තුත් ඉන්දියාවෙ ඉන්න නිසා ඕක නොකෙරෙන පැත්තට තමයි බර. ඔය ප්‍රොජෙක්ට් එක සැලසුම් කරන්න අරගෙන දැනට අවුරුදු 162ක්. බාලගිරි අද නොවේ හෙට වගේ තමා
  9. 1

    MG වාහන අඩු කුලේ ද?

    මේක දිග හෑල්ලක් වෙයි. කැමති නම් විතරක් කියවන්න. චීන වාහන කවදා හරි දවසක ලෝකයේ හොඳ වාහන අතරට ඒවි. නමුත් ඒ දිනය එන්නේ කවදාද කියන එක ගැන නම් මම අනාවැකි කියන්නේ නැහැ. මම නම් චීන හෝ කොරියන් වාහනයක් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒක මගේ වයසේ අයට තියන ප්‍රශ්නයක් මිසක් වාහන වල කොලිටි එකේ ප්‍රශ්නයක්...
  10. 1

    ඔස්ට්‍රේලියාවේදී මුදල් සොරකම් කළ ශ්‍රී ලාංකිකයාට වැඩ වරදියි

    මේ වගේ දෙකයි පනහේ වැඩ හින්දා ලංකාවේ නමත් සවුත්තු වෙනවා. එහෙම බැලුවාම අර රියෝ නුගේරා වගේ අය ග්‍රේට් මිනිස්සු. කෙලින්ම ඩොලර් මිලියන දහයක් හොරකම් කළා. අවුරුදු දහයකට හිරේ ගියා. හොරකම් කරපු ගාන, හිරේ ගිය කාලය ගැන උනත් ලැජ්ජා නැතුව කියන්න පුළුවන්.
  11. 1

    Another SriLankan scammer in Australia

    This bloke was sentenced to 9 years and 11 months in jail. With the time he has already spent, he will be out by 2029 with parole.
  12. 1

    ඊස්‍රායල් වල අයන්ඩෝම් එක ඇක්ටිව් වෙලා

    ඔය කුරුම්බැට්ටි ගහන කාලේ ලංකාවේ සංචාරය කරන්න යන අයට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් දෙන අවවාද වල, Anti aircraft gun battery අසල රැඳීම හෝ ඒ අවට හෝටල් වල නැවතීමෙන් වලකින්න කියලා උපදෙස් දීලා තිබුනා. ඒ වෙද්දී මිනිස්සු විසි ගානක් ඔය කියන තුවක්කු වල උණ්ඩ ආපසු වැටීම නිසා තුවාල ලබලා තිබුනා.
  13. 1

    Cricket in Olympics

    ක්‍රිකට් දන්නේ නැති කෙනෙකුට ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති කියාදෙන්න යනවට වඩා පහසුවෙන් වඳුරන්ට අවකලනය උගන්වන්න පුළුවන්. මාත් එක්ක වැඩ කරපු රෂියන් කාරයෙකුට මම ක්‍රිකට් ගැන කියලා දෙන්න උත්සාහ කළා. මිනිහා අහනවා, බැට්ස්මන් නම් දිව්වාට කමක් නැහැ, උගේ නමට රන් එක වැටෙනවානේ. ඒත් අනිත් පැත්තේ ඉන්න එකා...
  14. 1

    Cricket in Olympics

    T20 Cricket officially enters Olympics as six new sports named for LA Games in 2028. A vote of the International Olympic Committee’s session in Mumbai approved cricket, together with baseball/softball, flag football, squash and lacrosse. The IOC’s executive board last week accepted a proposal...
  15. 1

    සෑහෙන්න ප්‍රජාතන්ත්‍රවාදී, ඕස්ට්‍රේලියාව මුල් උරුම කරුවන්ට බෙදන හැන්ද

    මුලින්ම කියන්න තියන්නේ දූෂණයෙන් තොර ආණ්ඩු මේ ලෝකයේ කොහෙවත් නැහැ. තියෙන්නේ දුෂණය වැඩි/අඩු රටවල් හෝ ආණ්ඩු පමණයි. ඕස්ට්‍රේලියාවෙත්, ෆෙඩරල්/ ප්‍රාන්ත ආණ්ඩු, නගර සභා වල දූෂණ ඉඳ හිට එලි වෙනවා. එලි නොවන දූෂණ ඊටත් වඩා තියෙන්න පුළුවන්. රටක මොකක් හෝ ප්‍රශ්නයක් තියනවානම් ආණ්ඩුවටත් ඒකේ වගකීමක් තියනවා...
  16. 1

    සෑහෙන්න ප්‍රජාතන්ත්‍රවාදී, ඕස්ට්‍රේලියාව මුල් උරුම කරුවන්ට බෙදන හැන්ද

    ඔව්,ඒකත් මේ චන්දය වගේම, ලේබර් පක්ෂේ ආණ්ඩුවකින් කරපු තවත් එක ජවනිකාවක්. කෙවින් රඩ් අගමැති වෙලා ඉන්න කාලේ තමයි ඔය කියන සමාව ඉල්ලීම සිදු වුනේ. අතීතයේ කරපු වැරදි කිසිවිටකත් නිවැරදි කරන්න බැහැනේ. දැන් කලයුත්තේ ඒවා ඉතිහාසයට එක් වෙන්න ඇරලා, දැන් තියන තත්ත්වය අනුව ජීවත් වීමයි. නමුත්, නොවෙන්නෙත් ඒකමයි...
  17. 1

    සෑහෙන්න ප්‍රජාතන්ත්‍රවාදී, ඕස්ට්‍රේලියාව මුල් උරුම කරුවන්ට බෙදන හැන්ද

    ඉස්සර කාලේ මේ ඇබොරජින් මිනිස්සුන්ට සලකපු විදිය නං අන්තිමයි. මිනිස්සුන්ට විතරක් නොවෙයි, සත්තුන්ට, ගහකොළ වලටත් ඒ ටිකම තමයි. දැන් තමයි මානව හිමිකම්, පරිසර, සත්ව ආරක්ෂක දේවල් ක්‍රියාත්මක වෙන්නේ. වර්තමානයේ කොච්චර දියුණු රටක් උනත්, ඇබෝ ලා වඳ කරන්න වසූරිය බෝ කරපු එක, ලෝකේ උසම ගහ කියලා සලකන ගහ, කපලා...
  18. 1

    සෑහෙන්න ප්‍රජාතන්ත්‍රවාදී, ඕස්ට්‍රේලියාව මුල් උරුම කරුවන්ට බෙදන හැන්ද

    ලේබර් ආණ්ඩු මීට ඉහත කල දේවල් වගේ මේකත් කිසිම තේරුමක් නැති, මුදල් නාස්තියක් විතරක් වෙන වැඩක්. මේකෙන් වෙන්නේ දැනට සාමකාමීව තියන සමාජය බේද වෙන එක විතරයි. කොහොමත් මේ චන්දේ NO දිනනවා. 75% NO උනත් මම පුදුම වෙන්නේ නැහැ (මගේ චන්දෙත් NO පැත්තටයි.) ඇබොරජින් මිනිසුන්ට තියන ප්‍රශ්න මොනවද කියන එකත්, ඒවාට...
  19. 1

    කෑල්ලක් එක්ක Driver නැතුව කාර් එකේ යමුකො සුදෝ 🤩

    ඔච්චර වැඩ කිඩ නැති උනාට අපේ ගෙදර උන්දෑගේ ගේ වාහනේ මම ස්ටියරිං එක, ඇක්සලේටර් එක දෙකම අත හැරලා එළවලා තියනවා. හැබැයි, ඒක 110kmh වගේ වේගයකදී කරන්න නම් බයයි. පුංචි නගර හරහා 50/60 kmh වගේ අඩු වේග සීමා තියන තැන්වල, කෘස් සෙට් කරලා, ස්ටියරිං එක අත හැරියාම, lane assist එකෙන් හරියටම ලේන් එකේ මැද තියාගෙන ඒ...

    No contents