1. 1

    Another Sri Lankan make his mark.

    He killed that woman and try to commit suicide
  2. 1

    Another Sri Lankan make his mark.

    Jude Wijesinghe: Sous chef, 29, is arrested and charged with murder over death of young woman at National Zoo in Canberra as cops take apart his unit and fresh details emerge Woman, 29, found dead at Canberra zoo Man, 29, has been charged with murder Do you know more? Email...
  3. 1

    CTB එක ගොඩ දාන්නම බැරිද ?

    CTB එක ගොඩ දාන්නම බැරිද ? බැහැ . මේ වීඩියෝ එකේ, ලංගම ගොඩ ගන්න අලුත් අදහස් හැටියට ඉදිරිපත්කරන දේවල් ඔක්කොම වගේ ඉස්සර ලංගමයේ තිබුනා. වෙනත් රාජ්‍ය ආයතන වල වාහන අළුත්වැඩියාව ලංගමයෙන් කළා. උදාහරනෙකට, කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලයේ වාහන වේරහැර අලුත් වැඩියා කළා. හමුදාවේ ඒවා මැදවච්චියේ (ප්‍රාදේශීය වැඩපොළේ)...
  4. 1

    15 යන උන්...

    බී ලූණු කියන වචනය 1988/89 කාලේ ඇති වුන එකක්. ඉන් පෙර කවදාවත් බී ලූනු කියලා දෙයක් තිබුනේ නැහැ. ඉස්සර කාලේ ලංකාවේ බී ලූනු වගා කලේ නැහැ. ඉන්දියාවේ බොම්බායෙන් ගෙනාපු ලූනු නිසා bombay onion ලෙස ඉංග්‍රීසියෙනුත්, බොම්බයි ලූනු ලෙස සිංහලෙනුත් හැඳින්වුනා. 1987/89 ජවිපෙ ජාත්‍යාල අරගලය කාලේ ඉන්දියානු...
  5. 1

    ආබාධිත ජනතාවටත් සාමාන්‍ය රියැදුරු බලපත් ලබා දීම ගැන සිංහලු මොකද හිතෙන්නේ 🤔

    දැනටත් ඕනෑ තරම් මානසික ආබාධ තියන ප්‍රයිවේට් බස් ඩ්‍රයිවර්ලා, ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා ඉන්න එකේ වෙනත් ආබාධ තියන අයටත් චාන්ස් එකක් දෙන එක සාධාරණයි.
  6. 1

    Australia වල අපි ගෙවන ටැක්ස්

    Kerry Packer was the greatest tax evader in Australia. He was the richest man in Australia for long time, but pay no tax. ATO had quite a few court cases against him, but packer won all the time. The most famous once are his refusal to pay $2.87 in tax for 1990, $6.56 for 1991 and $21.12 for...
  7. 1

    කෙල්ලගේ නම අහලා මට.....

    මේ විකාර නම් රැල්ල පටන් ගත්තේ අරිසෙන් අහුබුදු. ඒ උනාට එයාගේ ළමයින්ට මේ විකාර නැතුව, සරල සිංහල නම් දාලා.
  8. 1

    Canadian Kangaroo

  9. 1

    රහස් පණිවිඩ යවමු 01

    How Codebreakers Helped Secure U.S. Victory in the Battle of Midway In May 1942, U.S. and Australian naval and air forces were facing off against the Imperial Japanese Navy in the Battle of the Coral Sea in the South Pacific. But in a windowless basement at Pearl Harbor, a group of U.S. Navy...
  10. 1

    Australia වල අපි ගෙවන ටැක්ස්

    ඔය කියන රේට් එකට PAYE ටැක්ස් එකත් ගෙවලා අතට ගන්න පනං හතර වියදම් කරන කොට (අත්‍යවශ්‍ය ආහාර, සමහර අධ්‍යාපන/සෞඛ්‍ය දේවල් හැර) ඒකටත් 10% GST එකක් ගහනවා. ඒ මදිවට Fuel excise, tobacco/alcohol excise,stamp duty වගේ දේවල් ඔක්කොම එකතු කලොත් ආදායමෙන් 75% විතරම ආපහු ආණ්ඩුවට ගිහිං.
  11. 1

    Koheda Me?

    ඔව්, ඒක ඇත්ත. ලංගම බස් රතු පාට කලේ 2004 කියාපු නිසයි මම ලිව්වේ.
  12. 1

    Koheda Me?

    ලංගම බස් රතු පාට කලේ 2000න් පස්සේ / 2004 දී කියලා කිහිප දෙනෙක්ම ලියලා තියනවා. රතු පාට ලංගම බස් 60/70 දශක වල ඉඳලාම තිබුනානේ. Leyland Comet, Leyland Tiger Cub, Albion වගේ පිටරට බොඩි ගහපු බස් ඔක්කොම රතු පාටයි. ඩබල් ඩෙකර් ඔක්කොමත් රතු පාටයිනේ. ලංකාවේ බොඩි ගහපුවා තමයි ඇළුමිනියම් තහඩුව පේන්ට් නොකර...
  13. 1

    Pekoe Trail

    කොටස් විසි දෙකේම මැප් වෙන වෙනම මෙතන තියනවා. https://www.alltrails.com/lists/the-pekoe-trail ------ Post added on 1700979791
  14. 1

    New Zealand granny fined US$1,995 for bringing chicken sandwich into Australia

    අසූවේ දශකය වෙනකම් ආණ්ඩුවෙන්ම සිංහරාජේ කපලා කොස්ගමටයි, ගිංතොටටයි පැටෙව්වානේ.
  15. 1

    Pekoe Trail

    No, Their all inclusive (including airfares) packages starts at £4500 (roughly €5200). € 3100 is the same package excluding flights to and from S/L.
  16. 1

    Pekoe Trail

    The Pekoe Trail is improving the lives of women In particular, the arrival of more tourists along the Pekoe trail is transforming the lives of local women in Sri Lanka. Much of the route goes through tea estates where the life of a tea picker is “a very challenging, thankless job”, according to...
  17. 1

    Pekoe Trail

    Tea, tuk-tuks and homestays: How this 300 km walking trail is empowering the women of Sri Lanka By Hannah Brown Published on 08/08/2023 - 07:00•Updated 10/10/2023 - 10:01 The first of the Pekoe Trail’s 22 segments was opened in 2021, shining a light on life in Sri Lanka’s tea estates. Most...
  18. 1

    කැනඩාවේ සීතල වතුර ඵකක් බොමු..😍

    ඇතුලේ හීටර්ස් වැඩ කරනවානේ.
  19. 1

    New Zealand granny fined US$1,995 for bringing chicken sandwich into Australia

    ඕස්ට්‍රේලියාවට පිටරටින් ගේන දේවල් වලට දඩ ගහන එක ගැන වරදක් කියන්න බැහැ . ඒ උනාට, ඕස්ට්‍රේලියාව ඇතුලේම සමහර ප්‍රාන්ත වලට, සමහර ප්‍රදේශ වලටත් මේ විදියට එළවලු/පලතුරු, ශාක කොටස්/සත්ත්ව නිෂ්පාදන ගෙනියන කොට දඩ ගහන එකට නම් හිනා යනවා. වික්ටෝරියාවේ උතුරේ තියන සන්රේසියා (මිල්ජුරා)ප්‍රදේශයට පලතුරු...
  20. 1

    ලංකාවෙ නගරවල නම්

    ඔය කියන නම් ගම් ගැන නම් දන්නේ නැහැ. ඒ උනාට, බඩගිණි (Baddaginnie Vic 3670), දිඹුල (Dimboola Vic 3414) වගේ ගම් වල නම් හැදිලා තියෙන්නේ ලංකාවේ දේවල් නිසායි.

    No contents