එක ලයිට් පෙට්ටියක් හදනවනම්...
220 ohm රෙසිස්ටර් 0.5w kiyak onad ban
තුනයි ඕනෙ වෙන්නේ...
එල්.ඊ.ලයිට්. (සුදු පාට) kiyak onada babn
තනි සුදුම පාවිච්චි කරල ලයිට් බොක්ස් එකක් හදනවනම් LED ලයිට් 12යි..
paata maru wena awa kiyak onada ban
පාට මාරු වෙන ඒවත් 4ක් එක පේලියට දාන්න පුලුවන්.. ඒක තමන් තීරණය කර ගන්න ඕනෙ හදනකොටම මොන වගේද හදන්නෙ කියන එක.. මමනම් පාට මාරු වෙන එකෙනුත් 12ක්ම දැම්ම එක පෙට්ටියකට..
wadeta kiyak giyada ban
ටේප් වර්ග නැතුව සුදු පාට පෙට්ටියකට ගියේ රුපියල් 150ක් වගේ ගානක්..









