නුවර පළාතේ තරුණයන් සතු පංචවිධ උත්තුංග ගු&#3499

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    ඇ බං බල්ලො කෙස් එක වෙන්න ඇත්තෙ ඔය කියන ඒවා තිෙයන හින්දද බං දන්නැ ති හින්දා අහෙන්
     

    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    :confused::eek:යාලුවගෙ ගෑණිට ආස වෙලා අනින්න බැරි උණාම ඒ පවුලම වළපල්ලට යවන්න කුමණ්ත්‍රන කරන්නත් නුවර උන් දක්ෂයි...නිකම් කිව්වෙ....ඇහැළෙපොල නිළමෙ ගැන කියවනකොට දැක්කෙ....:rolleyes::D
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මමත් නුවර මාලිගාව පේන මානේ ඉපදුණු එකෙක්... හැබැයි නුවර, ගාල්ල, මාතර, කොළඹ, අනුරාධපුර කියල වෙනසක් නෑ.... තමන්ගේ ජාතියට කෙළවන කැරි වේසිගේ පුතාල හැම තැනකම ඉන්නවා.... ඒ හුත්තිගේ පුතාල තමයි මේ රටට කෙළවෙන්නේ ප‍්‍රධාන හේතුව....​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මමත් නුවර මාලිගාව පේන මානේ ඉපදුණු එකෙක්... හැබැයි නුවර, ගාල්ල, මාතර, කොළඹ, අනුරාධපුර කියල වෙනසක් නෑ.... තමන්ගේ ජාතියට කෙළවන කැරි වේසිගේ පුතාල හැම තැනකම ඉන්නවා.... ඒ හුත්තිගේ පුතාල තමයි මේ රටට කෙළවෙන්නේ ප‍්‍රධාන හේතුව....​
    මේ පුංචි දුපත ඈතුලේ පෘට් සැලඩ් එක වාගේ කවලන් වෙලා ඉන්න සිංහලුන්ගේ කොහෙද අහවල් පළාතේ කියල විශේෂ ගතිගුණ පිහිටන්නේ අමු බොරු නෙ.
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    appe office eke 8k nuwara 1k badala. anik 7tama kello na.usa 5.2l naha 2k usai 5.6k wage.melo rahak na.kisima piliwelak na.katin bathala witharai.ekekwath unta set wenne na.ane manda? mama nam nuwarath newei dakuneth newei wenamama ekaka.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ජාති ආගම් කුල තාන්න මාන්න භාශා, විදියට
    බෙදුන උන් පුලුවන්නම් පලාත් විදියත් කුලල් කාපල්ල.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මුහුදුබඩ උන් එකදාස් පන්සීය ගණන් වල ඉඳන් සුද්දට යටත් වෙලා ඉද්දි උඩරට 1815 වෙනකන් අල්ලගෙන හිටියේ යුද්ද කරපු හින්ද නේන්නං. ගන්නොරුව සටන ගැන එහෙම අහල නැද්ද. :baffled:


    අනේ... මේ... උඹ දන්න ඉතිහාසෙ... සුද්දට කඳු බඩගාන්න බැරිවුන නිසා තමයි එච්චර කාලයක් අල්ලගෙන හිටියෙ එහෙම නැතුව යුද්ධ කරල අල්ලගන්න එක නතරකරගෙන හිටියෙ නෑ.... උඩ රැටියො... උන් එකෙකුට එකෙක් නෑ පගෝදියට නිලමෙ කමකට මුලාදෑනි කමකට සුද්දට නොදෙන එකක් නෑ... මතකනේ... මොල්ලිගොඩල, එක්නැලිගොඩල සුද්දට නැමුනහැටි තමන්ගෙම එවුන්ට අංචිඇද්ද හැටි...
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේක දැකල හිනා ගියා යකූඌ.
    නුවර (පොර පරම්පරාවක) ඉපදිලා නුවර ඉගෙන ගත්තු එකෙක් බැදල ඉන්න ගැනියෙක් එනවා මාසෙකට සැරයක් වත් අපෙන් කාල යන්න. එයා ගෙන් ඇහුවම කියන්නේ නම් වෙනස්ම කතාවක්. නුවර උන්ගේ සද්දෙයි පඩයි විතරයි. ඉදල හිටලා ඉන්නව හොද එකෙක්. අවරුදු කිහිපයක් නුවර නතර වෙලා හිටිය එක්ස්පිරියන්ස් තියනවා ඕන තරන්. ඕනනම් කියන්නම්,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    අනේ... මේ... උඹ දන්න ඉතිහාසෙ... සුද්දට කඳු බඩගාන්න බැරිවුන නිසා තමයි එච්චර කාලයක් අල්ලගෙන හිටියෙ එහෙම නැතුව යුද්ධ කරල අල්ලගන්න එක නතරකරගෙන හිටියෙ නෑ.... උඩ රැටියො... උන් එකෙකුට එකෙක් නෑ පගෝදියට නිලමෙ කමකට මුලාදෑනි කමකට සුද්දට නොදෙන එකක් නෑ... මතකනේ... මොල්ලිගොඩල, එක්නැලිගොඩල සුද්දට නැමුනහැටි තමන්ගෙම එවුන්ට අංචිඇද්ද හැටි...
    නිකන් ආසාවටවත් ඊතලයක්වත් විදල නැල්ලුද කන්ද උඩ ඉඳන් :baffled: සුද්දෝ නිකන් කන්ද පාමුලට ඇවිත් "අනේ හෙන කම්මැලි බන් මේක නගින්න අපි යමු යන්න" කියලද :shocked: පාතරට උන් හෙන සමගියෙන් එකා වගේ ද හිටියේ අනේ අම්මප මගේ කට.

    සිංහලු පුළුවන් විදිහට සටන් කරා ඒ කාලේ ආය උඩරට පාතරට බේදයක් නෑ. ඒ වගේම වාසියට පාවා දෙන්නොත් හැමතැනම හිටිය උඩරට පාතරට බේදයක් නෑ. දැන් කාලේ ඉන්න දේසපාලුවෝ වගේ තමා ඒ කාලේ හිටපු නිලමෙලත් උන්ගේ වාසියට වැඩ කරේ. උඩරටයි පාතරටයි හිටපු නිලමෙලා රජාල ඔක්කොම එකතුවෙලා ගහමරාගෙන වාසියට වැඩ කරලා ඔය වින්නැහිය සිද්ද උනේ. උඹල වගේ උන් ඉතින් එදා ඉඳන් අද වෙකන් අහවල් පළාතේ එකා මෙහෙමයි කිය කිය එක එකාගේ ඇද කියව කියව බෙදී බෙදී ඉන්නව. ඒ කාලෙත් එකමුතුවක් නෑ දැනුත් නෑ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    :cool::cool::cool:

    2u46e07.jpg