මෙයා ගැන දැනගෙන හිටියද?

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ඔය වගේ තමා බං Linkin Park Chester Bennington මුටත් පොඩිකාල‌ේ සැහෙන්ඩ කරදර වෙලා තියෙනවා. මුගෙ වැරුද්ද තමා සියදිවි නසා ගත්ඒක දැන් ඉතින් ජිවිතේට ඒවාගේ කටහඩක් අහන්න හම්බුවෙන්නේ නැ.අසම කරන බැන්ඩ් ඒකක් ඒත් Chester නැතිව වැඩක්නැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    America wala thiyana awastha mehe naha.
    ithin mehe ekekta ohoma unoth sammana kesewethatha garahum emata thiyeyi.