සනාගෙ පේජ් එක අන්න ඇක්ටිව් කොරල අයෙ

මෙන්න සීනියර් කම පොරවාගෙන elakiri කමියුනිටි එකේ එවුන්ට ජරා වැඩ කරලා ෂේප් එකේ මාරු වෙන කාලකණ්ණියෙක්

madhawavish

http://elakiri.com/forum/member.php?u=514270

මූ අද උදේ අපේ මෙම්බර් කෙනෙක් දාලා තිබ්බ thread ekak (
Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්. )

බලලා ත්‍රෙඩ් එකක් දානවා ෆේස්බුක් වැඩ නැද්ද කියලා මෙන්න මේ සයිට් එකට රී ඩිරෙක්ට් වෙන්න..

Code:
xn--facebok-epf.com

හොඳ වෙලාවට අපේ එකෙක් ඒක දැකලා වෝනිං එකක් දුන්නේ.. වැඩේ නෝන්ඩි වීගෙන එනකොට කියලා දාලා ෂේප් වෙලා මාරු වෙන්න හැදුවේ.. සීනියර් හරි ජූනියර් හරි මේ වගේ එවුන්ට එලකිරියේ ඉන්න දෙන්න නරකයි.. මොකෝ කියන්නේ කට්ටිය සෙට් වෙලා මූව රිපෝට් කරමුද?:frown:

http://www.elakiri.com/forum/showthread.php?t=1798660
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මල්ලි මේ.. මගේ දිව ගිලෙන්න එනවා.. බොන්න මොනව හරි ගේනවද..?"

    "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

    "ම්.. මට තේ එකක් ගේනවා.."

    "සර්.. බොගවන්තලාව තේද..? ග්‍රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

    "ම්.. මට ලිප්ටන් ටී එකක් ගේනවා.."

    "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

    "ම්.. කිරි දාලා ගේනවා.."

    "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

    "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්‍රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

    "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"

    "වැනිලා හලෝ වැනිලා.."

    "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

    "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

    "සර්.."

    "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

    "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

    "නිකං එකක් ඕයි.. නිකං එකක්.."

    "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

    "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

    "වහ ටිකක්..?"

    "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

    "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

    "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

    "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"