කොහොමද මචන් අපේම පික්චර් එකක් දාල ප්‍රොෆයිල් පික්චර් එකට ෆ්‍රේම් එකක් දාන්ඩ හදාගන්නෙ....අර try this බට්න් එක ක්ලික් කරාම ක්ලික් කරන එකාගෙ ප්‍රොෆයිල් පික් එක වෙනස් වෙන විදිහට....පේජ් එහෙකට වගේ ඔය සෙට් කරල තියෙන්නෙ