ජනපති තේ දළු කඩන කතුන් ලගට තේ වත්ත මැද ඇවිද යයි..

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,115
    1
    28,669
    113
    1000035304.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    බයියෝ / ගුපියො දුවන් ඇවිත් පොලිමේ... :lol:
     
    • Haha
    Reactions: Cypress

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,807
    113
    මෙහෙම ගියොත්නම් ඊගව පර කදුකරේ, උතුරේ චන්ද ටික පොර ගන්නවා ගෙමක් නැතුව..

    දෙමල දෙශපාලුවොම තමා අනුරට පාත් එක දාලාදුන්නෙ
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    නෑ බන්, ආණ්ඩුව වතු සේවක වැටුප් වැඩි වීමෙන් 50% රජයේ වියදමින් ගෙවනවා. එතකොට තේ වලට ආණ්ඩුවෙන් සහනාධාරයක් දෙනවා හා සමානයි. බදු ගෙවන සාමාන්‍ය මිනිස්සු ඒ බර දරන්න ඕන. දැන් වියදම කොහොමහරි දරාගත්තා වුනත් වැඩිවෙන ජීවන වියදම එක්ක ආණ්ඩුවට වෙනවා මේ සහනාධාරය වැඩි කරන්න.
    මේකට නඩුවක් දාන්න බැරිද බන්? අපි බදු ගෙවන්නේ එක එක එවුන්ට පිනට පඩි දෙන්නද ? මේකම තෙල් සහනාදාර දෙනවා ඩිවරයන්ට. ආයේ පොහොර දෙනවා ගොවියන්ට. තව සමුර්දි අස්වැසුම කියල එක එක මගුල් දෙනවා මේ සේරටම. උන්ට කරන බිස්නස් හරි රැකියාව හරි පාඩුයි නම් එකෙන් අයින් වෙලා වෙන එකක් කරපල්ලකෝ අපිට පව් දෙන්නේ නැතුව. අපිට එක රැම් CPU , GPU , මොනිටර් මවුස් සහනාදරයක් දෙනවා කියලද. ඒවටත් අහස උසට බදු. මේක මුලික අයිතිවාසිකම් නඩුවක් දාල මොකක් හරි කරන්න එකෙක් නැද්ද බන්. විපක්ෂේ හොදයි පොල් ගාන්න