1. 1

    මෙල්බර්න් වල ලාංකිකයෙකුගේ නිවාසයකට පැන

    Criminal history එකක්, මානසික ආබාධයක් නැති, ඕනෑම කෙනෙකුට Gun license ගන්න පුළුවන්. අවුරුදු 12-17 අතර ළමයින්ටත් junior license ගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ ලයිසන් කාණ්ඩයට අයිති තුවක්කුවක් සහ උණ්ඩ අරගන්න අවසර තියනවා. නමුත්, තුවක්කුව වෙනමත්, උණ්ඩ වෙනමත්, Gun safe දෙකක අගුළු දමා තියන්න ඕනෑ. ඒ...
  2. 1

    Mathekada? 🥹🥹

    කොත්තු වල ගාන කියන්නේ කොහොමද, කොත්තු කියලා ජාතියක් මම පොඩි කාලේ තිබුනේ නැහැ.!:yes:
  3. 1

    බිකිනි

    මේක කියෙව්වාම මතක් උනේ "කිරින්දේ කිඳුරියෝ" වගේ මාතෘකාවකින් පල වී තිබුන බ්ලොග් පෝස්ට් එකක්. මොණරාගල බොහොම දුෂ්කර ගම්මානෙකින් විනෝද චාරිකාවක් ආපු කෙල්ලෝ කට්ටියක් කිරින්ද මුහුදේ නාන්න ගිහිල්ලා. එකපාරටම මුහුද රළු වෙලා, රළ වේගවත් වෙලා. මේගොල්ලෝ පණ බේරා ගත්තත්, ඇඳගෙන හිටපු දිය රෙදි නම් ඉන්දියන්...
  4. 1

    පොලීසියට දිට්ඨධම්ම වේදනීය විපාකද..?

    ජරාව කෑවම හැදෙන්නේ හාට් ඇටෑක් නොවෙයි, STOMACH ATTACK .
  5. 1

    නැව් අත්අඩංගුවට ගැනීම 🚢⚓🛳️

    TFS නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. Capt. Walter White ට හොඳ කේස් ස්ටඩි එකක් හවසට ලියන්නම්. මේ පෝස්ට් එක කියෙව්වාම මතක් උනේ මීට අවුරුදු විස්සකට (2001) විතර ඉස්සර ටැම්පා (MV Tampa) කියන වෙළඳ නැව ඕස්ට්‍රේලියානු හමුදා අත්අඩංගුවට පත්වෙලා මුණ දීපු උභතෝකෝටික ප්‍රශ්නයයි. එතනදී සිදු උන/සිදු කල දේවල්...
  6. 1

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    Top 20 cheapest suburbs to rent a house in Sydney Top 20 cheapest suburbs to rent a unit in Sydney Top 20 cheapest suburbs to rent a house in Melbourne Top 20 cheapest suburbs to rent a unit in Melbourne
  7. 1

    නුවරඑළියේ පුංචි කෝච්චිය

    මේ පින්තූර වල තියන අංක 293 කියන එන්ජිම තමයි "ගැරට්" එක, නැතිනම් "බේබි ගැරට්" එක කියලා හඳුන්වන්නේ. Beyer, Peacock සමාගමේ හදලා 1929 ලංකාවට ආපු මේ ඇන්ජිම තමයි CLASS H1 293 කියන්නේ. මේක 70 දශකයේත් KV ලයින් එකේ ඉඳහිට දිව්වා. හක් ගෙඩියක් පිඹිනවා වාගේ බොහොම අමුතු සද්දෙක නලාවක් තමයි තිබුනේ. ලෝකෙට...
  8. 1

    අඩු කුලේ පර හැත්ත

    AncestryDNA (https://www.ancestry.com.au/dna/) වගේ ආයතන වලින් මේවා පරීක්ෂා කරනවා. මේ DNA පරීක්ෂණය කරපු ලාංකිකයෙක් එයාගේ බ්ලොග් එකේ ඒ ප්‍රතිඵල කියලා තිබුනා. එයාට 70% විතර යුරෝපියන් සම්භවයක් තියනවා කිව්වා කියලයි මතක.
  9. 1

    නුවරඑළියේ පුංචි කෝච්චිය

    TFS පරණ කෝච්චි කියන්නේ මාත් කැමතිම දෙයක්.
  10. 1

    ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

    මේ දුක හිතෙන කතාවේ හිනා යන දෙයක් ලියන්නම්. අපේ ගෙදර කතා බහ වලදී, "පරංගියා කෝට්ටේ ගියා වගේ " කියන යෙදුම වෙනුවට කාලයක් තිස්සේම භාවිතා උනේ, "රාජාගේ තාත්තා අපේ ගෙදර ආවා වාගේ" කියලයි. කවදාවත් කොළඹ ඇවිත් නැති, සිංහල නොදන්නා, තම මව් බස වුන දෙමළ භාෂාව වත් ලියන්න කියන්න නොදන්නා රාජාගේ තාත්තා පළමු වරට...
  11. 1

    අඩු කුලේ පර හැත්ත

    TFS. මේ සමහර ජනවර්ග ගැන දැනගත්තේ මේ පෝස්ට් එකෙනුයි. ලංකාවේ මැලේ රෙජිමේන්තුව ගැන කියවපුවාම, ඒ සම්බන්ධ කතාවක් මතක් උනා. දැනට කලකට පෙර, ඕස්ට්‍රේලියානු කාන්තාවකට, තමන්ට ඉන්දියානු (එයා එවකට හිතා ඉඳලා තියෙන්නේ එහෙමයි) කාන්තාවකගේ මෙන් දීප්තිමත් කළු කොණ්ඩයක් ලැබුනේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති...
  12. 1

    "Colombo to Dover of England" නගරාන්තර බස්රථ සේවාව - 1959

    මම ඉස්කෝලේ ගියේ 23 ශ්‍රී 2696 ඩබල් ඩෙකර් බස් එකේ. Thanks for sharing ------ Post added on 1690368316
  13. 1

    ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

    70 දශකයේ මුල කාලයේ දවසක් තාත්තා නුවරඑලියට ගිහිල්ලා එනකොට පොඩි දෙමළ කොල්ලෙක් අරගෙන ආවා. නිතරම නුවරඑළි යන තාත්තා, මේකා ටවුමේ බස් නැවතුමේ, කඩ මන්ඩියේ පරණ කඩදාසි එකතු කරනවා කිහිප වතාවක් දැකලා තියනවා. එදා, ''මාත් එක්ක යන්න එනවද" කියලා (තාත්තාට තමිල් කොංඥ කොංඥ තෙරියම්) අහපුවාම, එවලේම හා කියලා තාත්තා...
  14. 1

    ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

    කලාතුරකින්, වැඩකාරකමට යන පොඩි ළමයින්ට දෙමව්පියන්ට වඩා හොඳින් වැඩ කරන ගෙදරින් සැලකුම් ලැබෙනවා. 70 දශකයේ, අපේ ගෙදර පොඩි දෙමළ කොල්ලෙක් හිටියා. ඒ කොල්ලාගේ දෙමව්පියන් කරපු දේවල් නිසා එයා ගැන තොරතුරක් අදටත් නැහැ. බොහෝ විට, එයා මැරුණා(හෝ මැරුවා) කියලා තමයි හිතන්නේ. මේක දිග කතාවක් නිසා පුළුවන් උනොත්...
  15. 1

    රෝද 4 ෆීලින් එක රෝද 2න් ගමු

    බ්‍රෑන්ඩ් - ජයරත්න මොඩෙල් - ආර්.අයි.පී
  16. 1

    බබාලා අරන් ට්‍රැවල් කරන සිංහලු අනාතයි.. 🤔🤔

    Yes. SA will give you front row complimentary seats. You may ask for a bassinet in special requirmants too. When my kids are very young, I used to travel to SIN in the morning flight, and stay in the transit hotel and catch SQ468 in the night.
  17. 1

    බබාලා අරන් ට්‍රැවල් කරන සිංහලු අනාතයි.. 🤔🤔

    Seat selection should be done before the payment. Most airlines charge for seat selection. Few days ago I booked tickets for next easter, seat selection cost me MEL-SIN $22 each, SIN-CMB $14 each , but return seat selection is free. When you book with an infant, Singapore airlines give you...

    No contents