1. 1

    මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා??

    අ’පුර-මිහින්තලයට ද්විත්ව දුම්රිය මාර්ගයක් කතෘ මණ්ඩලය 2023 අගෝස්තු මස 13 බැලුවෝ - 383 (යොහාන් භාසුර) අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම මාර්ගය ඉදිකිරීමෙන් පසුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි අවස්ථාවක්...
  2. 1

    උබලට මෙහෙම කන්න පුලුවන්ද?

    ඒ කාලේ මිල එහෙම තමයි.
  3. 1

    උබලට මෙහෙම කන්න පුලුවන්ද?

    මේ වගේ කෙනෙක් ගැන මම අවුරුද්දකට කලින් ලියාපු එකක් 1sam Aug 13, 2022 අපිට බැරි උනාට එහෙම කන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. 1984/86 කාලයේ මම සේවය කරපු රාජ්‍ය ආයතනයේ, මගේ අංශයේ වැඩ කරපු මුස්ලිම් මිනිහෙක් හිටියා. මිනිහා චන්ඩියෙක්.(බොරු චන්ඩියෙක් නොවෙයි, හැබෑ චන්ඩියෙක් බව පසු කාලෙක මටම දැකගන්න පුළුවන්...
  4. 1

    සැකකාරයෝ දෙන්නෙක් හොයනවා මචන් ඉන්නවා නම් කියන්න.. 😪

    හොයනකොට සැකකරු,. බැන්දාම වැරදිකරු.
  5. 1

    සෑම්

    A Cat Has Nine Lives මීට, සෑම්
  6. 1

    ‘කුඩ්ඩෝ’ නව කැලණි පාලම මතදී මගීන් කොල්ලකති..⚠️

    මේ ලිපියේ කියැවෙන // පෑලියගොඩ, ග්‍රෑන්ඩ්පාස් පොලිසිවල කඹ ඇදිල්ලෙන් ජනතාව නත්නත්තාරයි// කියන කොටස දැක්කාම, ඊට හේතුවත්, ඒ හේතුව නිසා මීට කලකට පෙර සිදුවුණ සිදුවීමකුත් මතක් උනා. පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය කැළණි ගඟෙන් එගොඩත්, ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශය කැළණි ගඟෙන් මෙගොඩත් වශයෙන් සීමා නියම...
  7. 1

    වසරේ මුල් මාස 6 ට පූජ්‍ය පක්ෂයේ 56ක් බන්ධනාගාරගත වෙලා

    "දුශ්ශීල මහණුන්ගේ තට්ටේ තාර ගාන්න ඕනෑ" කියලා සර් ජෝන් කිව්වාම, ඒ වාක්‍යය බුද්ධාගමට කරපු අපහාසයක් හැටියට තම දේශපාලන වේදිකාවේ පුන පුනා කියලා තමයි බණ්ඩාරනායක මහත්තයා මැතිවරණය දිනුවේ. අන්තිමට එයාට වෙඩි තිබ්බේ ඒ කියාපු ජාතියේ දුශ්ශීල මහණෙක් වෙච්ච එක දෛවයේ සරදමක් නේද?
  8. 1

    වාඩි වෙලා යන්න පුළුවන් කාර් එකක්. Moksha

    මෝක්ෂ කියන්නේ නිවන/නිර්වාණය නේද?
  9. 1

    🔴 ෆොටෝ දැකපු Kandos චොකලට් එකේ කවුරුවත් නොදැකපු වීඩියෝව මෙන්න.

    කවුරුවත් නොදැකපු වීඩියෝව කියන එක නම් හරියටමට හරි. ඒක Blur කරලා තියන නිසා කාටවත් මුකුත්ම පේන්නේ නැහැනේ!
  10. 1

    අඩුකුලේ බස් වගේද මෙව්වා!!

    මේ ගැන යමක් කියන්නම්.. CTB එකට බෙන්ස් තිබුන එක ඇත්ත. නමුත් 60 දශකයේ අග/70 මුල කාලයෙන් පස්සේ ගෙනාවේ "ටාටා බෙන්ස්". බ්‍රිටිෂ් ලේලන්ඩ් බස් රථ ලංගමය පිහිටවූ (බස් ජනසතුව සිදු කල)කාලයේ ඉඳලාම තිබුනත්, අශෝක්‌ ලේලන්ඩ් 60 දශකයේ මුල් කාලේ ඉඳලා තිබුනා. බ්‍රිටිෂ් ලේලන්ඩ් /BMC WF 830 වගේ ලොරි චැසි වලට බස්...
  11. 1

    මේ වෙලාවේ විපක්ෂයක් තිබුනා නම් හරියට

    යකාගේ හැටියට තමයි විමානේ! ආණ්ඩුවේ හැටියට තමයි විපක්ෂේ!
  12. 1

    දේශබන්දු නාට්ටිය පටන් ගනී..

    හේමන්ත රන්දුනු කියන්නේ දොස්තර ෂාෆි ගේ නාට්ටියේ පිටපත ලියාපු එක්කෙනා නේ!
  13. 1

    ‘යාල් නිලා’ අද ගල්කිස්සෙන් කන්කසන්තුරේට

    ඔය රේල්වේ වොරන්ට් කතන්දරේ නම් ආණ්ඩුවට ලොකු පාඩුවක්. ඉස්සර අවුරුද්දකට දෙන වොරන්ට් සෙට් තුනම එකතු කරලා, පලාලි(යාපනය), චයිනා බේ(ත්‍රිකුණාමලය), මඩකලපුව වගේ ගමනාන්ත වලට එයා සිලෝන් එකේ ප්ලේන් වල යන්නත් පුළුවන්කම තිබුනා.
  14. 1

    ‘යාල් නිලා’ අද ගල්කිස්සෙන් කන්කසන්තුරේට

    මට නම් හිතුනේ මෙන්න මේ දෝසය නිසා ඕක වැඩි කල් දුවන එකක් නැති වෙයි කියලා. //මුදලට පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.// හැම කෝච්චියෙම මුළු සීට් ගානම විකුනුනත්, CGR අය (සහ අනිකුත් රාජ්‍ය සේවකයන්) ට රේල්වේ වොරන්ට් වලින් යන්න අවස්ථාව නොලැබීම නිසා මේ දුම්රිය වැඩිකල්...
  15. 1

    අඩුකුලේ බස් වගේද මෙව්වා!!

    ඒකත් අර දුටුගැමුණු රජතුමාගේ උදැල්ල වගේ තමයි. ඇන්ජිම අබලන් උනාම අලුත් ඇන්ජිමක් තියනවා. බොඩිය සවුත්තු උනාම අලුතෙන් බොඩි ගහනවා. නොම්මරේ විතරක් නොවෙනස්ව තියනවා.
  16. 1

    අඩුකුලේ බස් වගේද මෙව්වා!!

    23 ශ්‍රී අටදාස් කාණ්ඩයේ කියන්නේ 1977 අවුරුද්දේ විතර බස් එකක්.
  17. 1

    දොස්තර නවීන් විජයකෝන්

    වෙස්ට්මීඩ් එක තමයි NSW වල ලොකුම ළමා රෝහල.
  18. 1

    දොස්තර නවීන් විජයකෝන්

    දැනට රෙජිස්ට්‍රියේ ඉන්න නවීන් විජේකෝන් තමයි මේ.

    No contents