1. 1

    කළුවෙක් හඬා වැලපෙයි. සුද්දි මීක් කියයි

    I am not sure what will be the verdict on 28th. But so far, he has played his game right. In Australia, this kind of remorse considered as a plus point for a defendant. And those previous life dealings also confuse anyone. Most Australian criminals do not show any remorse and it's even include...
  2. 1

    1930s Ceylon Tea EXPORT PROCESS

  3. 1

    Questions සමහර ගෑනු - ඇස් වහ/කට වහ ??

    කාලෙකට ඉස්සෙල්ලා මගේ වාහනේ විනාස වෙන්නම හැපුණා. ඒක හදන්න ගෙනියනකොට, මගේ යාළුවෙකුගේ ගෙදරකටත් යන්න සිද්ද උනා. යාළුවාගේ තාත්තා ත් වාහනේ දැක්කා. ටික කාලෙකින් මම වාහනේ හදලා, මොකක්දෝ පණිවිඩයක් දෙන්න ඒ ගෙදරට ගියා. යාළුවගේ තාත්තා, "මේ අර හැපුන ජීප් එක නේද? අඳුනන්නත් බැහැනේ!" කියලා කිව්වා. ඒ...
  4. 1

    පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

    බොහෝ විට 2යි. දරුණු අපරාධකාරයෝ නම් තනියම. කෑම නම් බොහොම ලාබ, සරල ඒවා මිසක් රසක් ගුණක් ගැන එච්චර සැලකීමක් නැතුව ඇති. මුස්ලිම් හිරකරුවන්ට හලාල් කෑම නම් ඉල්ලා සිටින්න පුළුවන්ලු. ඒත් ඒවායේ හලාල් කම වචනෙට විතරයි කියලයි මම හිතන්නේ. ටොයිලට් එක හැටියට කොමෝඩ් එකකුයි, bunk beds දෙකකුයි සෙල් එක ඇතුලෙම...
  5. 1

    Xpress Pearl නැවේ වන්දියට ඩොලර් මිලියන 850,000ක් 😮

    එයා මේ ගාන (850,000 M) කියන්නේ ඩොලර් වලින්. ඒත් එක්කම, රුපියල් වලිනුත් කීයක් හරි ලැබෙනවා කියලාත් කියනවානේ. මේක US $ 8.5B විය යුතුයි. ඇලස්කාවේ OIL SPILL එකට එක්සන් (Exxon) එකේ වන්දිය 1.1B . ඉතිහාසයේ විශාලතම OIL SPILL එකක් උන ලුසියානා වෙරළේ BP එකේ වන්දිය 20B. ඉතිං අපිට $8.5B කියන ගාන තමයි හරි...
  6. 1

    පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

    මම ලංකාවේ හිර ගෙවල් වල නම් ඇතුලට ගිහිල්ලා නැහැ. නමුත් ඕස්ට්‍රේලියාවේ හිර ගෙවල් (tourist attractions හැටියට නරඹන්න දෙන ඒවා) නම් අඩුම ගානේ හත අටකටවත් ගිහින් තියනවා. ඒවා මහජනයාට නරඹන්න අවස්තාව ලබා දෙන්නේම, "හිරේ ආවොත් විඳින්න වෙන දුක මේකයි" කියලා පෙන්නුම් කරන්නමයි. දවසකට පැය 16 සෙල් එක ඇතුලේ. සෙල්...
  7. 1

    Xpress Pearl නැවේ වන්දියට ඩොලර් මිලියන 850,000ක් 😮

    ඔව්. එයා කියන්නේ මිලියන මිසක් බිලියන නොවෙයි. නමුත්, මිලියන අටලක්ෂ පනස්දාහක් දල වශයෙන් ලැබෙනවා කියලයි කියන්නේ. ඒ කියන්නේ ඩොලර් බිලියන 850 ක්. රෝසි සේනානායකටවත් කියලා මේ ගාන හරියටම කීයද කියලා පැහැදිලි කර ගත්තා නම් හොඳයි.
  8. 1

    පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

    මූලික මානව හිමිකම් ලැබෙනවා කියලා හිරේ යන්න අකමැති නැති සුද්දෙක් නම් මට තාම හම්බවෙලා නැහැ.
  9. 1

    රියදුරන්ගේ දෑත් වලට දෙවියන්ගේ පිහිටයි 👀

    ලංකාවේ ජනගහනය මිලියන විසි දෙකයි. දෙවීයෝ මිලියන තුන්සිය තිහක් (තිස් තුන් කෝටියක් ) ඉන්නවානේ.
  10. 1

    පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

    දියුණු රටවල හිර ගෙදර ජීවිතය සංසන්දනය කරන්න ඕනෑ ඒ රටේ සාමාන්‍ය ජීවිතය එක්කයි. ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට හිරේ ගිහිං මාස දාසයක් (හොඳින් හිටියොත් මුළු කාලයම ඉන්න ඕනෑ නැහැ) ඉන්නවා කියන්නේ අපායට ගියා වගේ තමයි.
  11. 1

    පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

    අවුරුද්දයි මාස හතරක් හිර ගෙදර ඉන්නකොට ඔයිට වඩා දේවල් තැලෙයි.
  12. 1

    ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නට කටු ඔටුන්නක්??

    මේවා රහස් වත් කාටවත් මඩ ගහන්න ගොතාපු කතා වත් නොවෙයි. 1990-92 කාලේ මෙල්බර්න් වල සිදුවුන දේවල්. ------ Post added on 1692440724
  13. 1

    ලංකාවෙ පරන ෆොටෝස් සෙට් එකක් (high resolution)!

    Thanks for sharing. මේ පින්තුර සෙට් එකේ කටුනායකයි, රත්මලානයි දෙකම COLOMBO AIRPORT හැටියට තිබුන කාල වල පින්තූර තියනවා.
  14. 1

    ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නට කටු ඔටුන්නක්??

    අනූව දශකයේ හෝ ඊට පෙර ඉඳලා මෙල්බර්න් ඉන්න අය හැමෝම ඕක දන්නවා. නමුත් ලංකාවේ ඕක දන්නා අය අඩුයි. ඒ නිසා තමයි එයා මෙහාට එන්නේ නැතුව, ලංකාවටම වෙලා හිටියේ.
  15. 1

    ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නට කටු ඔටුන්නක්??

    මේ වගේ සිද්ධි වලට තියන හොඳම උදාහරණයක් තමයි ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. මේ පෝස්ට් එකේ කියැවෙන ස්ප්‍රිංවේල් පන්සලේ විජිත හාමුදුරුවන්ට පෙර (විජිත හාමුදුරුවන්ට පෙර හිටියේ කහටපිටියේ සුධම්ම, එයාටත් ඉස්සෙල්ලා) හිටියේ සෝම හාමුදුරුවොයි. එයා, ලංකාවේ "එයාව පතාගෙන ආපු ගෑනු ළමයෙකුට" කෝල් කරන නිසා, පන්සලේ...
  16. 1

    මොනවද මේ වාහන ?

    මම හිතන්නේ "ජනාසා රථ" කියලා සිංහලෙන් කිව්වට, මේකෙන් කියවෙන්නේ මුස්ලිම් මිනිස්සු මිනිය දාගෙන යන දෝලාව වගේ එක ( janaza carrier) මිසක් වාහනයක් නොවෙයි කියලයි.
  17. 1

    ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නට කටු ඔටුන්නක්??

    මගේ දුවත් ස්ප්‍රිංවේල් පංසලේ දහම් පාසැලට ගියා. කීස්බරෝ නම් ගියේ ටික කාලයයි. විජිත හාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා මට නම් හිතා ගන්නත් අමාරුයි. කොහොම උනත්, මේවගේ චෝදනා ගොනු කරලා උසාවි යන්නේ, ඔප්පු කළහැකි සාක්ෂි තියන නිසා විය යුතුයි. දහම් පාසැල් කාලය තුල නම් මේ වගේ දෙයක් කරන්න ඉඩ ප්‍රස්ථා...
  18. 1

    මෝඩයෙක් ඔසී ගිහිං 🤣

    Mobile phone and seatbelt detection cameras are new to Australia. They experiment on these things for few years and then legislate the camera image can be used as evidence in a court of law, just few years ago.

    No contents