1970 දශකයේ ලෝකයේ ලොකුම සල්ලිකාරයා
අහලා තියෙනවද ඇරිස්ටෝටල් ඔනාසීස් ගැන...1970 දශකයේ ලෝකයේ ලොකුම සල්ලිකාරයා..නැත්නම් "නැව් රජා" ගැන..🤗🤗
මොහු ගැන විකීපිඩියා විශ්වකෝෂයෙන් ගත් කෙටි විස්තරයක් තමයි පහතින් කියවන්න තියෙන්නේ..🤗🤗
"ඇරිස්ටෝටල් සොක්‍රටීස් ඔනාසීස්" ග්‍රීක ජාතික නැව් හිමිකරුවෙකු වූ මොහු කලක්...