අපාය කියල එකක් තිබුණත් නැතත් අපායෙ යන්න කවුද කැමති? පණපිටින් අපායේ යන්න සුදුසු අයත් ඉන්න මේ මිහිපිටම සැබෑවටම "අපායේ දොරටුව" ත් විවරවෙලා තියෙනවා. වාර්තා වන අන්දමට නම් භූ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම අපායේ දොරටුව විවර කර තිබෙන්නේ අහම්බයකින්. 1971 වර්ශයේදී සෝවියට් දේශයට අයත් ව තිබූ...