හැරල්ඩ් බෝල්ඩර්
ජර්මනියේ ඉදන් ලංකාවට ආපු නිදහස් සංචාරකයෙක් වෙච්ච හැරල්ඩ් බෝල්ඩර් දැන් ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් වෙලා. ලංකාවේ ටුවරිස්ට් බෝඩ් එකෙන්වත් නොකෙරෙන දේවල් හැරල්ඩ් බෝල්ඩර් එක වීඩියෝ එකෙන් ලංකාවට කරා. ලංකාවේ ඉපදිච්ච උන්වත් ලංකාව දිහා නොබලපු විදියට දැන් ලෝකෙම මිනිස්සු ලංකාව දිහා බලන්න පටන්...