Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,638
    113
    33
    Kalutara
    උඹල කවුරුම හරි 24Option binary broker එක්ක ට්‍රේඩ් දාල තියේද? හොඳයිද බ්‍රෝකර්? අකවුන්ට් ලිමිට් වෙන සීන් තියෙනවද?

    IQ option, Binary.com දෙකේම withdrawal ලිමිට් කරනවා. හෝල්ඩ් කරනවා. එක එක එව්වා. :angry:
     
    Kevin_levin99

    Junior member
  • Dec 14, 2017
    68
    10
    18

    Binary. Com verified karaganna. Unge support@Binary. Com mail ekata e mail ekk danna account eka verify karaganna ona kiyala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,638
    113
    33
    Kalutara
    Binary. Com verified karaganna. Unge support@Binary. Com mail ekata e mail ekk danna account eka verify karaganna ona kiyala

    මට නෙමෙයි බන් මේ වෙන එකෙක්ට. වෙරිෆයි කරන්නනේ නැහැල්ලු. උන් එක එක මගුල් කියනවලු. 24option ලංකාවේ උන්ට දෙන්නේ නැහැල්ලු. මේල් එකක් දාල ඇහුවා. :sorry:
     
    Kevin_levin99

    Junior member
  • Dec 14, 2017
    68
    10
    18
    මට නෙමෙයි බන් මේ වෙන එකෙක්ට. වෙරිෆයි කරන්නනේ නැහැල්ලු. උන් එක එක මගුල් කියනවලු. 24option ලංකාවේ උන්ට දෙන්නේ නැහැල්ලු. මේල් එකක් දාල ඇහුවා. :sorry:

    :rolleyes:
     
    todharsana

    Junior member
  • Jan 24, 2008
    64
    4
    8
    netherland
    මට නෙමෙයි බන් මේ වෙන එකෙක්ට. වෙරිෆයි කරන්නනේ නැහැල්ලු. උන් එක එක මගුල් කියනවලු. 24option ලංකාවේ උන්ට දෙන්නේ නැහැල්ලු. මේල් එකක් දාල ඇහුවා. :sorry:

    machan chanaka sisira kumara(youtuber) saho gen ahapan. mata mathaka vidiyata ayata 24option acc ekak thiyenawa kiyala video ekaka kiwwa.