කොටි ගානක් හම්බ කරලා ඉන්න ඩයල් එකක් මට කිවුවා පුළුවන් තරම් ලෝන් අරගෙන ඉඩම්, ගෙවල්, වාහන ගන්න කියලා.
මේ අරගෙන දැන් ගෙවාගන්න බැරුව පුක් වෙලා, පුක් බෙට්ට කටින් ඇවිත් තියෙන්නේ. ඉතුරු කරන්න නම් ඒ වැඩේ හොදයි.
හම්බ කරන හැම සතයම ලෝන් වලට තමා. අවුරුදු 15 ක් ගේම ඇද ගත්තොත් සැහෙන්න ගානක දෙයක් ඉතුරු...