~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    qUuH3g7.png



    windows aluth update eka gesuwa balanna dark tm eka check karanna

    මරු මරු
    performance වෙනස්කම් තියේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    elaz thanks

    balamu senasuradata ganna one :yes:
    small business karana ayata podi podi websites hadala denna wedak karan yanawa nikan hadala dunna den podi ganak aragena karanawa

    wordpress ඒව ද?

    නිකන් කරල දුන්න ම අගයකුත් නැහැනෙ කට්ටියට :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow hebei awulak nehe
    ada use una tika use kara awulak nehe
    lap dekak hema ekatama deela thiyenawa
    hadissiyata use karanna

    ඒක හොඳයිනෙ. කොහොමත් කරන්ට් ගියා ම වගේ ලැප් ඕන වෙනවනෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    wordpress ඒව ද?

    නිකන් කරල දුන්න ම අගයකුත් නැහැනෙ කට්ටියට :D
    නැහැ HTML CCS PHP වගේ

    අදුරන අයට කලේ වෙන කෙනෙක් හරහා තමයි හොස්ටිං ගත්තෙ
    මේ අවුරුද්දෙ මුල වගේ ඉඳලා සල්ලි ගන්නවා ලොකු ගණන් නෙවෙයි 30ට වඩා අඩුයි ස්මෝල් බිස්නස් පැකේජ් කියලා තනි පුද්ගල වගේ කරන අයට ;)
    WP වැඩිය නැහැ ස්මෝල් බිස්නස් වලට ඒක පාඩුයි වගේ අප්පා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ HTML CCS PHP වගේ

    අදුරන අයට කලේ වෙන කෙනෙක් හරහා තමයි හොස්ටිං ගත්තෙ
    මේ අවුරුද්දෙ මුල වගේ ඉඳලා සල්ලි ගන්නවා ලොකු ගණන් නෙවෙයි 30ට වඩා අඩුයි ස්මෝල් බිස්නස් පැකේජ් කියලා තනි පුද්ගල වගේ කරන අයට ;)
    WP වැඩිය නැහැ ස්මෝල් බිස්නස් වලට ඒක පාඩුයි වගේ අප්පා

    ඔව් ඉතින් කොහොමත් අරවලින් හදන එක Security එකට හොඳයි හරියට Security Features යූස් කරල හැදුවොත්.

    PHP 7 or 5.6 වගේ ද යූස් කරන්නෙ? නැත්තම් පරණ ඒව ද? PDO or mysqli? නැත්තම් ORM යූස් කරනව? හොස්ටින් එකනම් ඒව බලල ගන්න වෙයි.

    Laravel දන්නව ද? මං දැක්ක දාල තියෙනව එක්කෙනෙක් ප්‍රොජෙක්ට් එකක් ඒකටනම් අද එළකිරි එකේ.