ගොඩක්ම ඕක තමයි අනිත් එක තමයි ගෙදර ගිහිනුත් කරන්න ඕනා සමහර වෙලාවට
ආ ඒක මිසක්...මාත් මේ පුදුම වෙලා බැලුවෙ ඒකයි ලේසි පුතෙක් එහෙම කරන් නෑනෙ ලන්කාවෙ..![]()

ඇයි මේ ළඟක දි වෙනකන් ෆී දුන්නෙ වින්ඩෝස් 10 එක Microsoft එකෙන්![]()
?කොහොමත් වැඩිය පබ්ලික් වෙන එක අවුල්
ඔයා ප්රසිද්ධ කෙනෙක් නෙවෙයි නම්![]()
ඇයි මේ ළඟක දි වෙනකන් ෆී දුන්නෙ වින්ඩෝස් 10 එක Microsoft එකෙන්![]()
ලොකු වැඩක් කරනව නම් තමයි WP use karanne nethnam neheඔව් ඉතින් කොහොමත් අරවලින් හදන එක Security එකට හොඳයි හරියට Security Features යූස් කරල හැදුවොත්.
PHP 7 or 5.6 වගේ ද යූස් කරන්නෙ? නැත්තම් පරණ ඒව ද? PDO or mysqli? නැත්තම් ORM යූස් කරනව? හොස්ටින් එකනම් ඒව බලල ගන්න වෙයි.
Laravel දන්නව ද? මං දැක්ක දාල තියෙනව එක්කෙනෙක් ප්රොජෙක්ට් එකක් ඒකටනම් අද එළකිරි එකේ.
hodai hodaiඑකනෙ.......හැබැයි ඉතින් මාව හොයාගන්නත් බැ..මම fb,insta දෙකම නැ........
හොර කොපි update කරන්න බැරිද?
එළ එළ ඒක හොඳයි මොනා වුණත් ලැප්ටොප් එකක් තියෙන එක ඔය වැඩවලට හදිස්සියට


ow update karanna puluwankmspico වගේ ඒව යූස් කරල ක්රැක් කරලනම් පුළුවන්. අවුලක් නෑ අප්ඩේට්වලට. අවුලක් වුණත් ආයිත් ක්රැක් කරන්න තියෙන්නෙ.

ආ දුන්නද? ලයිෆ්ටයිම් ද නැත්තන්.....මමනන් මෑතක් වෙනකන් XP Pro. පාවිච්චි කරේ ලැප් එක ගත්තට පස්සෙ තමා Windows 8.1 පාවිච්චි කරන්න ගත්තෙ...මගෙ වැඩේ වෙනවනන් මම අව්රුදු විස්සක් හරි කමක් නෑ එකම ඕඑස් එක තමා
ලොකු වැඩක් කරනව නම් තමයි WP use karanne nethnam nehe
wp hadala ara budget ekata padui
meka target kale oya podi business karana ayata
php use wenawa sql db walata yanawa nam ithin wedi ganan
orm wena project walata use karanawa![]()
laravel framework use karana un innawada meke
ආ දුන්නද? ලයිෆ්ටයිම් ද නැත්තන්.....මමනන් මෑතක් වෙනකන් XP Pro. පාවිච්චි කරේ ලැප් එක ගත්තට පස්සෙ තමා Windows 8.1 පාවිච්චි කරන්න ගත්තෙ...මගෙ වැඩේ වෙනවනන් මම අව්රුදු විස්සක් හරි කමක් නෑ එකම ඕඑස් එක තමා

ekama os eka hemadama dakinakota epa wenne neddamalinga ayya shopify dev gena dannawada
ලයිෆ් ටයිම් කියන්න පුළුවන්. හැබැයි අවුල තියෙන්නෙ Motherboard එක වගේ මාරු කළොත් කලින් මේල් එකට ඒක බැක්ප් වෙලා නැත්තම් ඇක්ටිවේට් නැතුව යනව.