Prema dadayama 3 pradeep rangana + olu wasanthi
අහ ප්‍රේම දඩයම තමයි ඒක.
ඔයා බැන්නට ගොඩක් ගම් වල ඕව කට ඇරගෙන බලනවා ලංකාවේ
එකනේ ඕව ගහන්නෙ
එකනේ බිලියන ගණන් බදු ගෙවන ඕව පෙන්නන්නේ බිලියන ගණන් ඩබල් හම්බ කරනවානැතුව...අම්මො අපෙ අම්මලාගෙ ඔෆිස් එකෙ ඇන්ටිලා මාර විදිහට ඇබ්බැහි වෙලා ඉන්නෙ...
මේකයි. ඕ.අයි.සී ගැන පරීක්ෂණ කරන්න ඕනේ. ඒ අනුව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි කිසිම එක්ස්කියුස් එකක් නෑ අවිය ක්‍රියාත්මක කරන්න අණක් නැතිව. දන්නවනේ පොලිස් කාරයෙක්ගේ තොප්පිය නැති උනා කියන්නේ ඌ අනාථ වෙන සිද්ධියක්. මේක තව බරපතලයි.නීතියට හැඟීම් නැහැසිරි ලංකා පොලිස්
hireth yanawainterdict karanne niladariya sambandawa winaya pariksanaya karana turu. usawi naduwak dammoth eken hire thama
මටත් කියන්නේ අයිය කියලා
සුදු අයියා
තුදු අයියා එහෙමත් වෙනවා ආදරේ වැඩි උනාම එතකොට හුලතල් වෙනවා![]()

ඒක අහලා නෑනේ
එකනේ බිලියන ගණන් බදු ගෙවන ඕව පෙන්නන්නේ බිලියන ගණන් ඩබල් හම්බ කරනවා



ඔව්. මට හිරු නිව්ස් එක ඇහුවම පට්ට සෙන්ටිමෙන්ටල් සීන් එකක් ආවා... සේවකයින්ගේ අසීමිත ප්‍රෙෂර් එක එළියට පැනපු එක අවස්තාවක් ඔය. සෑහෙන මිනිස්සු අසරණ වෙනවා.. ඒත් ඉවසනවා.. සිය දිවි නසාගැනීම් වැඩි වෙන්නේ ඔය වගේ ගැටලු ගොඩක් ඉවසගන්න බැරිව. අර කෝච්චියේ තා.නී.ගෙත් ජොබ නති උනොත් කවුරුවත් මෑන්ව දන්නේ නෑ තව අවුරුද් 10 කින් සුයිසයිඩ් කලත්. අපි සමාජයක් විදියට මානුෂිය නෑ අනෙකාව තේරුම් ගන්නමිනිහා කොටි හිරගෙදර අවුරුදු 13 ක් හිටපු එකෙක්ලු
අනේමන්දා ඉතින්
මටනම් හිතෙන්න්ම ලොක්කෙක්ගේ යටගහපු වැඩක් මිනිහා එළිකරන්න ගියේ කියලා

mata sudu ayya kiyanawaමට එක අවුල් අප්පා.....මට මාරම අවුල්.....යාලුවො කාලෙ නම් අම්මො................උබ බං බොලං ඉදලා සත්තු වත්තෙම නම් කියනවා...එත් දැන් නම් මැසෙජ් එකක් දාන්නෙත් මේ අහන්නකො කියල හරි බබා කියලා හරි තමා.....
![]()

uba magulak kiyanawa kadana oicta mc donald eke dana gassala gahanneමේකයි. ඕ.අයි.සී ගැන පරීක්ෂණ කරන්න ඕනේ. ඒ අනුව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි කිසිම එක්ස්කියුස් එකක් නෑ අවිය ක්‍රියාත්මක කරන්න අණක් නැතිව. දන්නවනේ පොලිස් කාරයෙක්ගේ තොප්පිය නැති උනා කියන්නේ ඌ අනාථ වෙන සිද්ධියක්. මේක තව බරපතලයි.නීතියට හැඟීම් නැහැ