ඔව් ඉතින්. ලංකාවේ ඉතින් දෙපාරක් බඳින එකනේ.. ඉස්සෙල්ලා එන්ගේජ්මන්ට්... ඊළඟට පෝරුවආයෙත් බදිනවාද![]()

දැන් මොකක් ද අර අලුත් එකක තේමා ගීතයක් යනව ප්රදීප් රංගන ද කොහෙද කියන. ඒකත් මට ලස්සනයි වගේ.

ඔව් ඉතින්. ලංකාවේ ඉතින් දෙපාරක් බඳින එකනේ.. ඉස්සෙල්ලා එන්ගේජ්මන්ට්... ඊළඟට පෝරුව![]()
ඒකටවත් එන්ඩ කියනවද අපිට.පාර්සව දෙකක්ම ඉන්න එකේ දන්න
engaged kalin
ඔව් ඉතින්. ලංකාවේ ඉතින් දෙපාරක් බඳින එකනේ.. ඉස්සෙල්ලා එන්ගේජ්මන්ට්... ඊළඟට පෝරුව![]()

ඔව් ඔව් පට්ට ටැලන්ට් එක...
කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා......පස්සෙ උන් දෙන්නා බදිනවා........ඩිවොස් වෙනවා......ආයෙ වෙන දෙන්නෙක් බදිනවා ආයෙ ඩිවොස් වෙනවා එක්කො ආයෙ උන් දෙන්නම බදිනවා..නැත්නම් වෙන දෙන්නෙක් බදිනවා...ලමයි බදින වයසට ආවාත්,ලමයි බැන්දත්,උන්ට ලමයි හම්බුනත් අනික් අය නෙමෙයි වයසට යන්නෙ.......නිදාගන්නකොටත් ඔරලොසු බැදන් රත්තරං බඩු පෙරවන්,මේකප් දාගෙන තමා ඉන්නෙ.....
ඇයි රාගීනීmms ෆිල්ම් එක කලෙත් මේයා තමා...
?wenama treatment ekak dennam. Uni yanna kalin awe neane. dan itin allanawa boruආඒකටවත් එන්ඩ කියනවද අපිට.පාර්සව දෙකක්ම ඉන්න එකේ දන්න
![]()
ඇයි ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා එහෙම කලේඔව් ඔව් පට්ට ටැලන්ට් එක...
කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා......පස්සෙ උන් දෙන්නා බදිනවා........ඩිවොස් වෙනවා......ආයෙ වෙන දෙන්නෙක් බදිනවා ආයෙ ඩිවොස් වෙනවා එක්කො ආයෙ උන් දෙන්නම බදිනවා..නැත්නම් වෙන දෙන්නෙක් බදිනවා...ලමයි බදින වයසට ආවාත්,ලමයි බැන්දත්,උන්ට ලමයි හම්බුනත් අනික් අය නෙමෙයි වයසට යන්නෙ.......නිදාගන්නකොටත් ඔරලොසු බැදන් රත්තරං බඩු පෙරවන්,මේකප් දාගෙන තමා ඉන්නෙ.....
ඇයි රාගීනීmms ෆිල්ම් එක කලෙත් මේයා තමා...
හරි හරි ඉතින්
මන් කිව්වේ ප්රවීනට කැමතියි කියලනේ
අනිත් එක අපි චුටි කාලේ ඕවා බලද්දී ඔච්චර හිතුවේ නැ
රාගීනීmms එකේ මොකක්ද වෙන්නේ?

ඔව් ශ්වේත තිවාරි නම මට මතක විදියට ප්රවීන අක්කගෙඅහ එහෙම සිද්ධියක් ගියා තමයි ඒ කාලෙ