චූන් පාන් පිහිට තමයි එහෙනම්...:P දුවන්න ලෑස්ති වෙන්න වෙයි දවසකටවත් කලින්...:rofl:
:P:P:angry::angry:
අන්න.. තේරෙනව නේද ඒ හැඟීම කොහොමද කියලා... ඒ වගේම ඒක ගොඩ දෙනෙකුට නොලැබෙන විදිහෙ දෙයක්..:love:
ගොඩක් දෙමව්පියෝ, විශේෂයෙන්ම තාත්තලා ළමයින්ට තමන්ගේ ආදරේ පෙන්නන්නේ නෑනේ.. නිදා ගත්තට පස්සෙ තමයි...