හප්පේ.. එක හුස්මටම කියෝගෙන ආවා...
මම මුලින් හිතුවේ පියානෝ එකක් ගැන කියන කතාවක් කියලා..:lol:
වෙනදා වගේම තමයි.. කියන්න දෙයක් නෑ ලස්සනට ලියල තියෙනවා..
"අපි ටෙම්පරියට තාත්ත කෙනෙක් හොයා හොයා ටවුම පුරා ඇවිදිද්දී අපේම එකෙක් තමයි ගෙදරටම ගිහින් චූදිතයාගේ මවු තුමියට එකොළහයි තිහට ඉස්කෝලෙට එන්නයි කියල...