ඕන පාටක් දාන්න පුලුවන් මචන්.. මම නම් හැදුවේ පාට මාරු වෙන විදිහටයි.. ෆොටෝ එකට නොපෙනුනාට, මගේ එකේ පාටවල් මාරු වෙනව.. නිල්,කොළ වගේ පාටවල් ආවාම මාර ලස්සනයි...:love:
පාට මාරු වෙන්න හදන්න ඕන උන නිසාමයි තනියම හදා ගන්න හිතුවෙත්..:)
ෆ්‍රී වෙලාවක මම වැඩේ කර ගත්ත විදිහ ගැන පැහදිලිව කියන්නම්... මහලොකු...