මරු ආ...ඔයාට හොඳට ලියන්න පුලුවන්නේ..කම්මැලි කමක් නැතුව ආසාවෙන් කියෙව්වා..
![]()
පොඩී සුප් කැට දෙක තුනක් දැම්ම ඉතින්...

මට නම් තාම ජෑම් නැති පාන් ගෙඩියක් හමබවෙලා නෑ... කතාව ලස්සනට ලියලා තියෙනවා...![]()
හපෝ මටනම් මාලු පාන් කනකොටත් ඔය වින්නැහිය වෙලා තියෙනවා...

කනව කනව කනව කනව... කෝ නෑ...

මේක කියවලා ජෑම් පාන් කන්න හිතුනා..අද කොහෙන් හරි හොයන් කන්න ඕනේ..![]()
ජෑම් තියෙන ජෑම් පාං ගෙඩියක්ම හොයා ගන්ඩෝ...

නැත්තං මට මළ පනිනව චාමර වෙනවා...








මම කරන හුරතල් වැඩ, බහ තෝරන වයසෙදි මම කිව්ව පණ්ඩිත කතා තාත්තට අහන්න ලැබුණෙ නෑ...



