අරේ සහ මරේ

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹලා ගාමින්දගෙයි සුනෙත්ගෙයි අරේ සහ මරේ (ගමට ලයිට්) අහල තියෙනවද? කොහෙන්ද හොයාගත්තේ? episodes කීයක් විතර තියෙනවද බන් ඒකෙ? පින්වතෙක් ඉන්නවනම් ලින්ක් එකක් දීපන් බාගන්න :)
     
    • Like
    Reactions: richlife and SLCRI

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ



    ගොඩක් ස්තූතියි මචන්...
    ඔෆිස් වල ඉඳන්නම් අහන්න එපෝ...:rofl:

    මට එපා වෙලා ඉන්නේ හිනාව තද කරන් ඉඳලා...
    +Rep


    hyf.jpg
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Ea bn download karaganna thanak kiyanawada ? Sirasa fm eke giya okkoma wage mage gawa thiyenawa. Mewa epawenne nane bn. Supiri bn. Ayeth thawa session ekak karanna puluwanne meyalata.

    na ban season 2 ekja down karaganna thanak nae
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo

    මේකනන් ඇත්ත කතාව. අ.ල. තරන් 1st Class comedy show එකක් තව ලංකාවේ නෑ.

    මේ දෙන්නගේ අලුත් ඒවා යනවා පොඩි මල්ලි, චූටි මල්ලියි කියලා. හැමදාම.