1. TakaTakas

    ලංකාව නම් කවදාවත් හැදෙන්නේ නෑ

    අරගලය කියන්නෙ බැසිල්‌ගෙ ප්ලෑන් ඒකක්. ගම නැගුමෙ කොටසක්. මුන්ගෙ වැඩේම ගම් හදනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  2. TakaTakas

    Y Fm බැලුවද -ලීක්

    ඉල්ලලා PM කලා එකෙක්වත් එව්වෙනම් නෑ.
  3. TakaTakas

    අද නුවර කොළඹ බස් වැඩද(22-05-14)

    කවුරුහරි දන්නකෙනෙක් කියනවද අද නුවර කොළඹ බස් වැඩකරනවද කියල.හවස කර්ෆිව් නිසා ඇහුවෙ.
  4. TakaTakas

    🔴 වහාම ඉන්ධන ප්‍රශ්නය විසඳීමට නව අගමැති සූදානමින් …

    ඔන්න බලපන් මූ ආයිත් politically stable වෙනවා නියමෙට. මූට සිරා චාන්ස් එකක් වැදුනෙ.
  5. TakaTakas

    කෝ බන් විමලේ....?

    ගේත් එක්කම අලු උනාද..? :ROFLMAO: :ROFLMAO:
  6. TakaTakas

    නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්. 🎉️

    යෝජනා කීපයක්ම තිබුනා ණය සහ ආධාර ලබාගැනීම ඇතුළුව. සේරටම කලින් පිටරට වර්ක්ෆෝස් එකේ විශ්වාසයක් ඇති වෙන්න ඕන උන්ගෙන් සල්ලි ගන්න ප්ලෑන් කරනවානම්. අපිට ඩොල්ර් හොයාගන්න නම් ක්‍රම කීපයයිනෙ තියන්නෙ. පිටරට ඉන්න අපේ වර්ක්ෆොස් එකෙන් ලැබෙන එකෙ,ණය සහ ආධාර වශයෙන් ලැබෙන එක,අපේම ප්‍රඩක්ෂන් විදියට එක්ස්පෝට් වලින්...
  7. TakaTakas

    නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්. 🎉️

    මම රනිල්ගේ දේශපාලනයට කැමති නැත. නමුත් පහුගිය පාර්ලිමේන්තු සභා වාර වලදී ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න ගතයුතු ක්‍රියාමාර්ග සහිතව කතා කලේ රනිලුයි හර්ෂයි විතරයි. අනිත් පොල් බූරුවොටික(පොහොට්ටුව සහ ලපේල ඇතුළුව) කතා කලේ උන්ගෙ ගොඩ වැඩි කරගෙන බලය ගන්න විතරයි. මොන දේශපානය කලත් රටම වැටිලඉන්න වලෙන් ගොඩ ඇවිල්ල...
  8. TakaTakas

    ❤❤ විදෙස්ගත වෙන්න කලයුතු diploma ගැන උපදෙස් මලාවක් !

    Civil Engineering Draftsman (Road and Building) වලට කොහොමද ?
  9. TakaTakas

    ගුනෙත් lept ද

    බලයක් තිබිලද ගිනි තියන්නෙ එතකොට?. වෙඩි නොතියා ඊතල වලින් විදිමු එහෙනම්.:ROFLMAO:
  10. TakaTakas

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

    කෝ විමලයා? ඌ මුන්ට සෙට් වෙයි වගේ. දැන් නම් උන්ට අනාගතයක් නෑ. පව් පනික්කිය යි ගෙම්බයි.
  11. TakaTakas

    හිරු එකේ උන් YouTube කමෙන්ට් අයින් කරනවා...

    අඩේ ඒක කරන්නෙ කොහොමද? මම ඔය වගේ ඔප්ෂන් එකක් හෙව්වා මීටර් උනේ නෑ. වාත චැනල් ටිකක් තියනවා කෙලල දාන්න ඕන.
  12. TakaTakas

    හිරු එකේ උන් YouTube කමෙන්ට් අයින් කරනවා...

    හිරු ටීවී YouTube චැනල් එකේ වීඩියෝ වලට කමෙන්ට් කරාම උන් දරණ මතයට විරුද්ද කමෙන්ට් අයින් කරනවා. උඹලට ඒක නෝට් වෙලා නැද්ද? දැන් දවස් කීපයක්ම මට ඕක උනා.
  13. TakaTakas

    දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

    දැන්නම් බලා හිටියා ඇති වගේ හමුදාවට දෙන්න වෙයි. මුන් නීතිය අතට අරන් වැඩියි. මෙහෙම ගියොත් රට තව තවත් අගාධයට ම යනවා.
  14. TakaTakas

    🔴මහින්ද රාජපක්ෂ සහ පවුලේ අය ත්‍රිකුණාමලය කඳවුරෙන් පිටතට දමන ලෙස ඉල්ලන සජීවී දර්ශන මෙන්න

    දැන් නම් වැඩේ ඕවර් වෙලා. කට්ටිය වෙඩි කාල මැරෙන්නයි යන්නෙ. දැන් යන්නෙ අරගලය නෙමෙයි. දේශපාලන ගේම් එකක්.
  15. TakaTakas

    මේ ලිම්නි නේද පැනලා යන්නේ?

    මටනම් පේන්නෙ වීරවංශගෙ ගෑනියි දුවයි වගේ.
  16. TakaTakas

    Sliit එකට කොට්ටාවෙ ඉදල බස්එකෙන් යන විදිය.?

    මචන්ලා මාලඹේ ස්ලිට් එකට කොට්ටාවෙ ඉදල යන්නෙ කොහොමද. මොකක්ද බස් එක.
  17. TakaTakas

    රැට්ටා දවල්ට බයි ඉල්ලයි. මොනවද බන් මේ??? මෙන්න රියල් අරගලේ!!!

    රැට්ටා කියන්නෙ මට දිරවන්නෙම නැති චරිතයක්. මුස්පෙන්තු මූනක්. දකින්නවත් ආස නැති මූනක්.ඒත් මේ අරගලේදි මුල ඉදල බැහැල ඉද්දිනම් ටිකක් විතර මූ ගැන හොදයි කියල හිතුවා. දැන් දැන් ඇත්ත වැටහෙනවා. මෙතන ඇති රෙද්දෙ අරලගයක් නෑ. ආතල් බිමක් මේක. ඒ වගේම යටින් යන ලොකු ප්ලෑන් එකක් තියනවා මෙතන.
  18. TakaTakas

    රඹුක්කන හොදම වීඩියෝ එක

    අරලගය කියල කරන මේ හානිය සහ ජනතාව පීඩාවට පත් කරන එක වැරදියි. එක පැත්තකින් ආණ්ඩුව කෙලිනවා. අනිත් පැත්තෙන් අරගලය කියල අපේම එවුන් කෙලිනවා. මේක වීඩියෝ කරන එකා පොලිසිය ඉන්න පැත්තට යද්දිනම් පොලිසියෙ එවුන් සයිලන්ස් එකේ ඉන්නෙ. උගෙ ඇස් දෙකයි කැමරාවයි එකම විව් එකකට තමයි යොමුවෙලා තියන්නෙ හැබැයි එක පොලිස්...
  19. TakaTakas

    විරුවෝ කියලා ජාතියක් නෑ

    දේශ පාලනේ වෙනම තියා ගනිල්ලා. ⁣කොටි ගහනකොට නැට්ට පුකේ ගහන් හැංගිලා ඉන්නකොට, රට බේරගන්න වරෙව් කියද්දි ජීවිත ආශාව පැත්තක තියල හමුදාවට බැදුනෙ වීරයො නෙමෙයි නම් උන්ට කියන්න වෙන නමක් කියපන්.ඒ බැදෙන හැම එකාටම පඩියක් දෙන එක ආණ්ඩුවක වගකීම.ඒත් ජීවිතයෙ වටිනාකම ගෙවන පඩියට වඩා වැඩි බව දැන දැනත් උන් පඩිය මදි...

    No contents