1. TakaTakas

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද දහවල් 1 සිට ඉන්ධන ලබාදිම සිමාකෙරේ 🔴BREAKING NEWS

    රබර් බට, කෑන් විකුණන එක තහනම් කරන්නත් වෙයි.:p:-D:-D
  2. TakaTakas

    facebook සල්ලි

    දැන් ලංකාවට දෙන්නෙ නෑ බන්. ඇඩ්සෙන්ස් වගේ ඒවට ට්‍රැෆික් අදින්න නම් පුළුවන් වෙයි.
  3. TakaTakas

    අරගලයේ ඉස්සරහට ‌වෙන්න තියෙන දේව‌ල් හා උබලා නොදන්න නිව්ස්

    18 වෙනිද අනුර නම් එනවා සෙට් එකක් අරන්
  4. TakaTakas

    ගෝල් ෆේස් (Now)

    මොකක්ද බන් මේ සීන් එක
  5. TakaTakas

    උබ අපි අනුර ට දෙන්න ඕනේ ඇයි?

    2022 ජුනි ජූලි වෙද්දි මහ මැතිවරණයක් එයි.ආණ්ඩුව මාරු වෙයි. ඊට පස්සෙ ජනාධිපති වරණයක් එයි.2022 අග වෙද්දි සම්පූර්ණ වෙනත් පාලනයක්. ඒත්..... මේ තියන ප්‍රශ්න ටික එහෙමමයි. ඒ වෙද්දි "ටිකක් ඉදපල්ලකො මුන් ආපු ගමන්නෙ අරුන් කාල ගියපු රටක්නෙ හදන්න ටිකක් කල් යයි" ඔය වගේ කතා ඇහෙයි. ඒත්.... ප්‍රශ්න ටික එහෙමමයි...
  6. TakaTakas

    මේ මනුස්සයාට රටේ ජනාධිපති වෙන්න තව මොනවාද අඩු ?

    වෙනත් විකල්පයක් නැත. සර් පිනා එපා කියා පියානෝ ගේන්න උවමනා නැත.
  7. TakaTakas

    🔴 BREAKING රොෂාන් රණසිංහගේ නිවසට ඇතුලුවි ජනතාව ප්‍රහාර එල්ල කරයි. Video

    ඕක තමයි අනුර කුමාර කිව්වෙ මුලින්ම මේවට යන්න එපා කියල. දැන් බලපන් රට තවත් අගාදයට යන හැටි. මේවට වගකීමක් ගන්න කිසි කෙනෙක් නෑ. ඊලගට මුන්ට හෙමීට රිටර්න් එකක් ආවොත් මොකද කරන්නෙ.
  8. TakaTakas

    ගෝටා Mahinda ගියා, දැන් කාටද බලේ දෙන්නේ ?

    පේන විදියට මේ වෙලාවෙ එකෙක්වත් බලේ ගන්න සූදානම් නෑ වගේ.ඉල්ලන් ටින්කිරි ගාගන්න වෙන්වෙ බලේ ගත්තම. මම නම් කියන්නෙ මේ වෙලාවෙ ඡන්දයක් තියන්න ඕන.රටට හොද සිස්ටම් එකක් දෙන කණ්ඩායම තමයි දිනවන්න ඕන. ඔය දැනට ඉන්න පක්ෂ එක්කම අලුතෙන් හැදෙන කණ්ඩායම් ලොකු තරගයක් තියෙයි.
  9. TakaTakas

    සජිත් හොද මනුස්‍සයෙක්

    ස'පිනාව පැත්තකින් තියල පියානෝව ගන්නද ඕන. නෑ ඕන නෑ.
  10. TakaTakas

    නුගේගොඩ හෙල්ලූ මහා දැවැන්ත J.V.P ජනඟග මෙන්න... J.V.P රජයක පෙරනිමිති ? 😱

    මෙන්න මේවගේ එවුන්ට තමයි වහල්ලු කියන්නෙ. මූ හිතන්ඉන්නෙ ඡන්දෙ දීපු එකාට මුලු ජීවිත කාලෙම ඡන්දෙ දෙන්න ඕන කියලා. මේ වගේ එවුන් නිසා කමයි මේ රට මෙච්චර අගාදයකට ගිහිල්ල තියන්නෙ.
  11. TakaTakas

    නුගේගොඩ හෙල්ලූ මහා දැවැන්ත J.V.P ජනඟග මෙන්න... J.V.P රජයක පෙරනිමිති ? 😱

    හොද ප්‍රවනතාවයක්. මුන්ට ආණ්ඩුවක් දීල බලන්න ඕන. මේ වෙනකල් ආණ්ඩු කරපු එවුන් කරල තියන්නෙ ණයට අරන් කන්න දීපු එකයි හොරාකාපු එකයි විතරයි. දැන් ඒවයෙ ආදීනව පේනවනෙ. ප්‍රධානම දේ තමයි සාපේක්ෂව වයසින් අඩු සෙට් එකක් මේකෙ ඉන්නවා. නාකි සෙට් එක හිටියා ඇති දැන්.
  12. TakaTakas

    වතුර නෑ. මණ්ඩලෙන් කිසිදු දැනවත් කිරීමක් නෑ

    ඒක තමයි බන් දැන් හොදම විසදුම. ඒකටත් ඇප්රුවල් ගන්න වෙන සීන් එකක්ලු තියන්නෙ. ඡන්දෙ දීල ඇරගෙන ඉන්නෙ මුලු ආසනේම එවුන් සුපිරියටම. පායන එකට රජය පලි නැත්තෙ ඇයි මයිනො. පොඩි මිනිහෙක් ඕන නම් ගහක් දෙකක් කපයි ගෙයක් හදාගන්න. රාජ්‍ය බලය තියන එවුන් තමයි කැලෑ පිටින් එලි කරන්නෙ.මතකයිනෙ අර කැලේ කපපු නානා...
  13. TakaTakas

    වතුර නෑ. මණ්ඩලෙන් කිසිදු දැනවත් කිරීමක් නෑ

    කැස්බෑව පැත්තට ඊයෙ ඉදල වතුර නෑ.කෝල් ගත්තා මේ ගැන අහන්න.විනාඩි 10+ ලයින් එකේ එල්ලිලා හිටියා. ඉදල ඉදල ආන්සර් කලා . වියලි කාලගුණය නිසා වතුර නෑලු දෙන්න.අයිත් දෙන්න පුලුවන් දවසක් කියන්න බෑලු. මේගැන කිසිම දැනුවත් කිරීමක් කරල නෑ. ඒ ඇයි කිව්වාම මේක කවුරුවත් කරපු දෙයක් නොවන නසා පූර්ව දැනුම් දීමක් කරන්නෙ...
  14. TakaTakas

    Breaking News "හෙට ඉඳන් විදුලි කැපිල්ල තවත් වැඩි වෙනවා" - ආනන්ද පාලිත

    ඇත්තටම මොකක්ද බන් මේ වෙන්නෙ. මට හිතෙන්නෙ විපක්ෂ වල ඉන්න හැම පක්ෂයක්ම බයිල ගහනවා විතරයි. මුන් සේරම බයයි මේ වෙලාවෙ රට භාරගන්න. නැත්නම් ඇයි ජනාධිපතිට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න බරි. මුන්ව එලවන්න පුළුවන් හරියට ප්ලෑන් කලොත්. ඒත් ඒක කරන්න බයයි අනිත් එවුන්. ඉල්ලන් ටින්කිරි ගාගන්නව වගේ වැඩක්නෙ...
  15. TakaTakas

    ස ට මාව මතකද ?

    අලුත් පරපුරේ ගදක් එනවා.
  16. TakaTakas

    තොපි වෙනුවෙන් අපි

    අපේ එවුන්ට ඒව ‌තේරෙන්නෙ නැ බන්. මේ කැරි දේශ පාලුවො එලවල දාන්න ඔ්න. රෑට ඉන්න බැ රස්නෙයි ෆෑන් එකක් දාගන්න කරන්ට් නෑ පොඩ් එව්ව‌ො අඩනවා දාඩියට නින්ද යන්නෙ නෑ. ඒත් මුන් දිය කෙලිනවා. මුන් විදෝල මැරෙන්නෙ විදෝල.
  17. TakaTakas

    ගම්මන්පිල සහ සිරිසේනගේ තොණ්ඩුව

    දැන් පාස්කුවයි තෙල් හිගයයි අතර සම්බන්දය මොකක්ද? සිරිසේන සමුළුවට ගියාම ලස්සනට කතන්දරේ ගොතනවා නේද? බැරි කැසිල මුලු රටම කනවා. ඌට ඇපල් මිදි දොඩම් ගේන්න ඩොලර් දෙන්න පුළුවන් තෙල් ටිකයි බේත් ටිකයි ගේන්න දෙන්න බෑ. ඕක හදන්නෙ ඩොලර් ගොඩගහගෙන ඇමරිකාවට පනින්න. රාජපක්ෂ දේශපාලනය මෙතකින් නිමයි. දැන් සුරංගනා කතා...
  18. TakaTakas

    උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා...

    ස' ම ග රි රී, පා ග පා ග, ගා ගනී
  19. TakaTakas

    Offgrid සෝලා ගහපු කතාව

    Maru Ban, me dawaswala hondama Investment ekak.
  20. TakaTakas

    කොවිඩ් හැදිල ඉන්න කෙනෙක්ගෙ නහයෙ සෙම හිරවීමට

    උපදෙස් / අත්දැකීම් බෙදාගත්ත හැමෝටම ස්තූතියි.දෙහි කොළ එහෙම දාල ස්ටීම් කරන්න හදල දුන්නා. නලල උණු වතුරෙන් තැව්වා. ඒ අතර solvin සිරප් එකත් අරන්. දැන් ටිකක් ෂේප්. හැමදාම ස්ටීම් කරනවා.

    No contents