1. jayanathek

    Elakiriයේ මරා විරුද්ද සෙට් එක

    මේ පොස්ට් එක BUMP එකක් දාලා පෙන්වන්න මචං පාට ජාති ආගම් බේදයකින් තොරව මහින්ද විරෝදී රැල්ලක් අද රටේ ඇති වෙලා තියෙනවා කියලා. දැන් තියෙන්නේ හැමනිලා.....
  2. jayanathek

    සින්හල සිසුවකු මෙන් පෙනී සිටිමින් ජාතිවා

    මුස්ලිම් උන්ගෙනුත් ඉතා සුලු පිරිසක් තමයි මේ වහාබ්වාදයෙන් මත්වෙලා ලේ හොයන්නේ.... ඒකට අපේම උනුන් උඩගෙඩි දෙන එක තමයි කණගාටුව....
  3. jayanathek

    කොළඹට_ලන්ඩන්_ලුක්

    කොළඹට චිකාගෝ ලුක් එකක් මේ ගෙනැල්ල තියෙන්නේ.... ලන්ඩන් වගේද යකෝ චිකාගෝ....
  4. jayanathek

    අංගොඩ ලොක්කට සල්ලි දුන් නෑ කියා ඇවිදින මං&#350

    කොළඹ කුඩු, බඩු, පාතාලේ රජ වෙලා.... මුඩුක්කු චණ්ඩින්ට ඕන මිනිස්සුන්ට නටන්න වෙලා මොකක්ද මේ රටට උනේ... දකුණු ආසියාවේ අංක 1 කරපු නගරේ.. ආයෙමත් ටොයිලට් ගද හැම තැනම... හවස 6 න් පස්සේ පාරක බැහැල යන්න බැ... මොකටද රටකට මෙහෙම ආණ්ඩුවක්....
  5. jayanathek

    welldone YAHAPALANE!

    https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/27073128_2034448536811351_6050117056129572020_n.png?oh=31a7c8024a3bcbc02fd7387249feba37&oe=5ADE7756 https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/27331660_2034448563478015_2295064425424664757_n.png?oh=d90908e4e64812ce9f317135971f074b&oe=5B22BCD9
  6. jayanathek

    කිරිපිටි මිල ඉහලට

    චන්දෙන් පස්සේ දැනෙන වෙනසක් කරනව කිව්වනේද?
  7. jayanathek

    ගංජා වවන්න රාජිත අවසර ඉල්ලයි...

    පෙරදී මිනිස් සිරුරට අහිතකරවු ග්ලයිපෝසේට් ඇස්බැස්ටෝස් පවා පසුව ජනතාවට හිතකර කල ජනතාවාදී ආණ්ඩුවක් මේක....
  8. jayanathek

    ❀ ගංජා , KG හිඟයක්..!!! ❀

    සවස හයෙන් පසු අගනුවර ගණිකාවන්, කුඩුලෝලීන් සහ අපරාධකරුවන් වැඩිපුර ගැවසෙන බවට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. මරදාන දුම්රියපල අසල, මෝදර, කෙසෙල්වත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, ගල්කිස්‌ස, බම්බලපිටිය යන පළාත් වල මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම ගණිකාවන් ගැවසෙන බවද මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව හෙළිකරගෙන...
  9. jayanathek

    පොහොට්ටුවට තවත්

    හප්පට......
  10. jayanathek

    පොහොට්ටුවට තවත්

    සනිල් මාමිගෙ වෙනස මේ තරමටම එපා වෙලාද මිනිස්සුන්ට
  11. jayanathek

    එදා_සහ_අද

    රටේ ආර්ථිකය දවසින් දවස පල්ලම් බහිනව...... ආර්ථික වර්ධන වේගය මෑත කාලයේ අවමය වාර්තා කරල.... කොටි ගහන කාලෙවත් තිබුනේ නැති විදියට ආර්ථිකේ වැටිල.... මිනිස්සු අතේ සල්ලි ගැවසෙන්නෙම නැති තරම් මුන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිවල හොද කමට .... ඔයවගේ කීපෙක මිල අඩුවෙලා තිබුණට ගෙදරට අවශ්‍ය බඩු මල්ල ඇරන් බලපන්කො...
  12. jayanathek

    ගෝඨාභය_මැතිදුන්

    කිලෝ 50 පොන්සියා
  13. jayanathek

    ලයිට්_කපලා

    :yes::yes::yes:
  14. jayanathek

    හයියු

    No contents